හෙට රැස්වන පාර්ලිමේන්තුව විසුරුවන යෝජනාවක් හෙටම.. මහ මැතිවරණය ඉක්මන් කරන්න යයි..

January 1, 2020 at 12:40 pm | lanka C news
හෙට රැස්වන පාර්ලිමේන්තුව විසුරුවන යෝජනාවක් හෙටම.. මහ මැතිවරණය ඉක්මන් කරන්න යයි..

පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වූ යෝජනාවක් හෙට ආරම්භ වන පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩු පක්ෂය සූදානම් වේ.

එම යෝජනාව 2/3න් සම්මත කරගෙන පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට අදහස් කර සිටින බව රාජ්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේය.

මෙම යෝජනාව සඳහා සහයෝගය දී 2/3ක බලයෙන් සම්මත කර දෙන්නැයි සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ සිය අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

509 views

13 Comments to “හෙට රැස්වන පාර්ලිමේන්තුව විසුරුවන යෝජනාවක් හෙටම.. මහ මැතිවරණය ඉක්මන් කරන්න යයි..”

  1. Saradiel says:

    ජය පතමු 2020 පළමු ජය

    • Amaris says:

      මේ යන විදියට ගියොත් මාර්තු වෙනකොට පොහොට්ටුවට චන්දේ දෙන්ඩ එකෙක් ඉතුරු වේන්නේ නෑ. රාජිතගෙ ඩීල් කේස් එකෙන් මිනිසුන්ට එපාම උනා. දැන් ගෝටා මහත්තයට රට හදන්ඩනම් ඩීල් නැති හොරකම් නැති හොද අගමැති කෙනෙක් අවස්සයි ඒකට සුදුසුම සජිත්.

      • බබා says:

        ආ අගමැති වෙන්ඩ ඕනෙ චජිත්ද ?අමාරිසො අමුඩයක් ගහං බලං හිටහං චජිත් එනකං. ඇප දුන්නයි කියලා රාජිතයා නිදහස් උනේ නෑ. චජිත් ආවොත් පනින්න ඉන්න රිලවට ඉනිමං තිබ්බ වගෙ වෙයි ඌ අල්ලයි රාජිතයගෙ නැට්ට.

  2. රාහුල කොලුවා says:

    මෙහි යටි අරමුණ, ඡනමතයට හිස නොනමන ඡනතා නියෝඡිතයින් ඡනතාව ඉදිරියේ මාස දෙකක් නිරුවත් කිරීමයි… යෝඡනාව හොඳයි…

  3. De Silwa MC says:

    මෙයා යවන්න අංගොඩ මොලේ පරික්ෂා කරවන්න.කොහෙන්ද? 2/3 හම්බු වෙන්නේ 113 වත් නැතුව.මේ වගේ මොට්ටයින් මොන බම්බුවටද? පාර්ලිමේන්තු යවන්නේ.

    • Chinthana says:

      Yes, It may people such as Hart patient, brain injury patient, Nut loose Patients, boneless patient, in the parliament. How do public knows before selected to the parliament .(cast their votes) ….??

    • Chaminda ayya says:

      උඹට සිංහල තේරෙන්නේ නැද්ද. ඉස්සෙල්ල කියලා තියෙන්නෙ mokadda කියලා තේරුම් aran comentuwa dapan.

      • De Silwa MC says:

        mata nam therunaa uba newatha kiyawala balapan.mata ingrisi notherunath sinhala hondata therenawa.mama sinhalayek

  4. Sumith says:

    හරියට හරි. ඒකම තමයි කරන්න ඕන. ගූ ඇම් පී එකෙක් වත් විස්වාස නෑ. රාජාසන කතාවට චන්දෙ ඉල්ලලා පරද්දන්න බලාගෙන ඉන්න උන් නේ.

  5. Karu says:

    ගෝත්‍රික වාදය නිසා ලෝකයේ මරණාආන්න වූ ලෙඩා වූ රුවන්ඩාව අද අප්‍රිකාවේ සිංගප්පූරුව වී ගෙන එනවා. පෝල් කගමේ අප්‍රිකාවේ විශිෂ්ඨතම ජීවමාන නායකයකු වී හමාරයි.අද ඇති නීති සීමාවල් කඩා ගෙන අපේ ජනාධිපති තුමාටත් ශ්‍රී ලංකාව ද ලෝකයේ තියන විශිෂ්ඨතම රටක් කරන්නට පාර්ල්මේන්තු බලයක් මගින් අවස්ථාවක් ලැබිය යුතුය.

  6. Alapaluwa says:

    හරියට හරි Paul Kagama නියම ජන නායකයෙක් ඔබ හරි අද Ruwanda Kigali නම් City ඉතා අනර්ගයි අලංකාරයි කවදාහරි ගොටභය මැතිතුමාත් එසේකරාවී ඔවුට ඉදිරියට ගෙනියන්න උදවු කළහොත් කකුලෙන් අදින්නේ නැතිව.

  7. Open mind says:

    දැනට අක්කර 3.5 යි. ඉක්මනින් ඉතිරි ටිකටත් කෙළින්න වගේ.

Main News