හෙට විරෝධයට කොළඹ එන්න එපා.. පණ බේරාගන්න නම් ගෙදර නවතින්න..- මුතුහෙට්ටිගෙන් අනියම් මරණ තර්ජන [Video]

September 4, 2018 at 1:26 pm | lanka C news
හෙට විරෝධයට කොළඹ එන්න එපා.. පණ බේරාගන්න නම් ගෙදර නවතින්න..-  මුතුහෙට්ටිගෙන් අනියම් මරණ තර්ජන [Video]

ඒකාබද්ද විපක්‍ෂය විසින් හෙට දිනයේ සංවිධානය කර ඇති විරෝධය සදහා සහභාගි නොවී පණ බේරාගෙන ගෙදරට වී ඉන්නා ලෙස නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම ඉල්ලා සිටී.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ අරක්කු වීදුරුවට, බුරියානි එකට, රුපියල් දාහටයි කොළඹ එන එක නවත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

"කොළඔ ගමන නවත්වලා පණ බේරගෙන ගමේ හිටිය නම් හොඳයි" – නිශාන්ත මුතුහෙට්ටිගම

"කොළඔ ගමන නවත්වලා පණ බේරගෙන ගමේ හිටිය නම් හොඳයි" – නිශාන්ත මුතුහෙට්ටිගම

Gepostet von Newsfirst.lk am Dienstag, 4. September 2018

130 views

17 Comments to “හෙට විරෝධයට කොළඹ එන්න එපා.. පණ බේරාගන්න නම් ගෙදර නවතින්න..- මුතුහෙට්ටිගෙන් අනියම් මරණ තර්ජන [Video]”

  1. මේ කියන්නෙ ඇත්තමයි. says:

    ඇත්තටම මේ මී නාම්බගෙ ශරීරෙ තරමට මොලෙත් තිබුන නම් කොච්චර අගේද​?ඒත් එහෙම වෙන්න බැහැනෙ,,මුගෙ තාත්තත් මේ වගේම මී හරකෙක් කියල දන්න උන් කියනවනෙ.

Main News