හෙට වුවත් එජාප තනි ආණ්ඩුවක් හදන්න සූදානම්..- එජාප මහ ලේකම් කියයි..
July 16, 2017 at 10:40 am | lanka C news
කිසියම් කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් හෙට වුවත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න මහ ලෙකම්වරයා ලෙස තමන් සූදානම් බව එජාප මහ ලේකම් ඇමති කබීර් හෂීම් මහතා පවසයි.
29 views