හෙට වුවත් එජාප තනි ආණ්ඩුවක් හදන්න සූදානම්..- එජාප මහ ලේකම් කියයි..

July 16, 2017 at 10:40 am | lanka C news
හෙට වුවත් එජාප තනි ආණ්ඩුවක් හදන්න සූදානම්..- එජාප මහ ලේකම් කියයි..

කිසියම් කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් හෙට වුවත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් හදන්න මහ ලෙකම්වරයා ලෙස තමන් සූදානම් බව එජාප මහ ලේකම් ඇමති කබීර් හෂීම් මහතා පවසයි.

21 views

5 Comments to “හෙට වුවත් එජාප තනි ආණ්ඩුවක් හදන්න සූදානම්..- එජාප මහ ලේකම් කියයි..”

  1. YAMA DUTHA says:

    Now signes are that YAMAPALANA ROBBERS RULE IS ALMOST OVER, NOW MAKE DOGS NOICES

  2. leel says:

    yes, people can directly say that is UNP-LTTE[TNA] government…..

  3. ඇටම් බොම් says:

    දැනටමත් තියෙන්නේ UNP ආණ්ඩුවක්නේ……..
    මේ UNP ආණ්ඩුවට සහය දෙන සමහර UNP ඇමතිලා ශ්‍රී ලංකා පක්ෂයෙන් තරග කරලා ඇවිත් UNP එකටම සහය දෙනවා. ඔයිට වඩා දෙයක් මෙතන තියනවද?

  4. john the baptice says:

    ලක්ෂ්මන් යාපගේ වැසිකිලියත් කබීර් හෂීම් යටතට !

  5. chandi says:

    UNP anduwak hadanne SAMANALAYOTH EKKADA ?????

Main News