හෙට වෙන දේ මං දන්නෑ.. දැං යන්නෙත් බයෙන්..- කෙහෙලිය
March 31, 2022 at 12:01 am | lanka C news
හෙට වෙන්නේ මොකද්ද කියලා මම දන්නෙත් නැනැ .දැන් යන්නෙත් බයෙන් යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රබුක්වැල්ල මහතා පවසයි.
රටේ දැනට පවතින තත්වය ඉතාමත් අභියෝගාත්මකයි. මේ තත්වය ගැන මැනවින් සිතිය යුතුයි.
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් අණ්ඩුවෙන් ඉවත්ව යන ආරංචියක් ගැන මාධ්‍යවේදීයකු නැගු පශ්නයට පිළිතුරැ දුන් අමාත්‍යවරයා මේ අවස්ථාවේ ඉවත්ව යන එක නොව සාකචිඡා කර ප්‍රශ්න විසඳාගත යුතු බව පැවැසිය.
අමාත්‍ය වරයා එසේ පැවැසුවේ මාතලේ දිස්ත්‍රික් මහ රොහලේ ඔක්සිජන් වායු උප්පාදන ඒකකයක් ආරමිභ කිරිමේ උත්සවය අවසන් කොට පැවැති මාධ්‍ය හමුවේ දිය.
– ලංකාදීප
ඉස්සරහට එන NPP/JVP ආණුඩුුවටයි මේ කියන්නෙ
.මුන් එකෙකුටවත් රටින් පනින්න දෙන්න එපා මුන්ගේ දේපල රාජසන්තක කළ යුතුමයි රට ගොඩගන්න !!!
JVP එකේ දැන් ඉතුරු වෙලා ඉන්නෙ ඊළඟට JVP ආණ්ඩුවක් එයි කියල හිතන් මෙන්න මේ වගේ මන්ද මානසික ගොබ්බයො තමයි
🤣🤣
හෙට වෙන දේයක් ගැන සිතන්න හෙටක් කියා දේයක් ඉතිරිවී තිබිය යුතුයි ඒ හෙට කෙසේවෙතත් බලාගන්න තිබුණා ඔහේලාට අර ගෑස්,පැට්‍රෝල් පෝලිමේ පැත්තේ රවුමක් ගසුවනම්.අන්න එදාට අපි කියන්නම් ඔබ නියම වීරයෙක් කියා.Alapaluwa from SA
ජෙපි ලොක්කො අයතා අන්දමින් හොයපු දේපළත් ඒ ගමන්ම රාජසන්තක කළ යුතුයි.
අනිවාර්යෙන්ම!
Mask neetiya ain karapiya aise
හෙට වෙනදේ
තෝ දන්නේ නැති රටක් හැදුවේ
තොපිම තමයි
so do not do things that may aggravate the situation. for example things like vaccination card make life more difficult. you can imagine the rest
Anee api chande dunne ubala wage international higannantane