හෙට වෙන දේ මං දන්නෑ.. දැං යන්නෙත් බයෙන්..- කෙහෙලිය

March 31, 2022 at 12:01 am | lanka C news
හෙට වෙන දේ මං දන්නෑ.. දැං යන්නෙත් බයෙන්..- කෙහෙලිය

හෙට වෙන්නේ මොකද්ද කියලා මම දන්නෙත් නැනැ .දැන් යන්නෙත් බයෙන් යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රබුක්වැල්ල මහතා පවසයි.

රටේ දැනට පවතින තත්වය ඉතාමත් අභියෝගාත්මකයි. මේ තත්වය ගැන මැනවින් සිතිය යුතුයි.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් අණ්ඩුවෙන් ඉවත්ව යන ආරංචියක් ගැන මාධ්‍යවේදීයකු නැගු පශ්නයට පිළිතුරැ දුන් අමාත්‍යවරයා මේ අවස්ථාවේ ඉවත්ව යන එක නොව සාකචිඡා කර ප්‍රශ්න විසඳාගත යුතු බව පැවැසිය.

අමාත්‍ය වරයා එසේ පැවැසුවේ මාතලේ දිස්ත්‍රික් මහ රොහලේ ඔක්සිජන් වායු උප්පාදන ඒකකයක් ආරමිභ කිරිමේ උත්සවය අවසන් කොට පැවැති මාධ්‍ය හමුවේ දිය.

– ලංකාදීප

92,823 views

22 Comments to “හෙට වෙන දේ මං දන්නෑ.. දැං යන්නෙත් බයෙන්..- කෙහෙලිය”

  1. 0.00069 BIYYO says:

    ඉස්සරහට එන NPP/JVP ආණුඩුුවටයි මේ කියන්නෙ
    .මුන් එකෙකුටවත් රටින් පනින්න දෙන්න එපා මුන්ගේ දේපල රාජසන්තක කළ යුතුමයි රට ගොඩගන්න !!!

    • 3% පිස්සෝ says:

      JVP එකේ දැන් ඉතුරු වෙලා ඉන්නෙ ඊළඟට JVP ආණ්ඩුවක් එයි කියල හිතන් මෙන්න මේ වගේ මන්ද මානසික ගොබ්බයො තමයි

  2. Alapaluwas says:

    හෙට වෙන දේයක් ගැන සිතන්න හෙටක් කියා දේයක් ඉතිරිවී තිබිය යුතුයි ඒ හෙට කෙසේවෙතත් බලාගන්න තිබුණා ඔහේලාට අර ගෑස්,පැට්‍රෝල් පෝලිමේ පැත්තේ රවුමක් ගසුවනම්.අන්න එදාට අපි කියන්නම් ඔබ නියම වීරයෙක් කියා.Alapaluwa from SA

  3. රටවැසියා says:

    ජෙපි ලොක්කො අයතා අන්දමින් හොයපු දේපළත් ඒ ගමන්ම රාජසන්තක කළ යුතුයි.

  4. Mask epo says:

    Mask neetiya ain karapiya aise

  5. Dulmina says:

    හෙට වෙනදේ
    තෝ දන්නේ නැති රටක් හැදුවේ
    තොපිම තමයි

  6. mdd says:

    so do not do things that may aggravate the situation. for example things like vaccination card make life more difficult. you can imagine the rest

  7. Anee api chande dunne ubala wage international higannantane

Main News