11 සිට කල හැකි නොහැකි දේවල් නිල නිවේදනය මෙන්න..

May 10, 2020 at 10:23 pm | lanka C news
11 සිට කල හැකි නොහැකි දේවල් නිල නිවේදනය මෙන්න..

11 දිනයේ සිට රට තුළ පනවා ඇති සීමා ලිහිල් කිරීමට ලක් කිරීමේ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය දිගටම පනවා ඇති බව දැක්වුනද පසුව නිකුත් කරන ලද ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ දැක්වෙන්නේ දිගටම ඇදිරි නීතිය ක‍්‍රියාත්මක වන්නේ කොළඹ හා ගම්පහ දිස්ත‍්‍රික්කවල පමණක් බවයි.

අදාල නිවේදනය මෙහි දැක්වෙයි.

464 views

8 Comments to “11 සිට කල හැකි නොහැකි දේවල් නිල නිවේදනය මෙන්න..”

  1. Nishantha says:

    Nonsense. ..! I think government is going to restart the infection. Why can’t it make sense of innocent people and wait for at least another 2 weeks as Dr Anil Jasinghe very correctly told.

    • Rohan Silva says:

      Not only Sri Lanka almost all the other countries are starting their economies again.

      • Sandun Dhammika says:

        Yes Nishantha, I may don’t have any kids like you guys do. But i also have my old mother and father and they are lot to me.

        Yes we can’t stop our economy like this. The system should run. It’s not the problem. Why I’m feeling that we don’t aligned into a proper plan opening cities back. Even take a look at this government publication and how this site uploaded and displaying this ? Poor work man. And less information.

        1. Workplace protocol.
        2. Public place protocol ( like a super-market , bus stand etc).
        3. public transport protocol.

        I feel like lots of stuff are missing and ambiguous. We had enough time for preparing those.

        • Nuwan says:

          very good points, but who should do these?? we all hope that aliens will do everything for us….

  2. Sandun Dhammika says:

    What is this lazy poor work lankacnews ?
    Can you read the text in those pictures. Why can’t you just prepare the document correctly and neatly ?
    If you are assuming that 90% of readers here are foolish and will not read the contents to each letter then you are wrong !

  3. හැලීගේ ධූම කේතුව says:

    කොටු පැන්නට කමක් නැද්ද ?

  4. සරා says:

    ලෝක සෞඛ්‍ය සංවිදානය ප්‍රකාශ කරලා තියෙනවා කොරෝනා මර්දනයේදි ලංකාව අනුගමනය කල 1.නිරෝධායන ක්‍රියාවලිය2.රෝගින්ට ප්‍රතිකාර කිරිම3.රෝගින් හබා යාම හා ජන ජිවිතය පවත්වාගෙන යාම යන කරුණුවලින් ලංකාව ඉතාම සාධනිය ලෙස ලෝකයෙන්ම ඉදිරියෙන්ම සිටිනවා කියලා.ඒ වගේම මම තව කරුනක් කියන්නම් රට නැවත ලිහිල් කිරිමේ ක්‍රියාදාමයේදි ලංකාව ඉදිරියෙන්ම ඉන්නවා.දිස්ත්‍රික්ක 4ක් හැර අන් සියලු දිස්තුික්ක දැනට මාසයක සිට ක්‍රමයෙන් ලිහිල් කරමින් තමයි ඉන්නේ.දැන් අද ඉදලාත් ක්‍රමානු කුලව රටම අරිනවා.ඒක හොදයි.ඒකත් ලොක්යේ සාධනියම ක්‍රමය වේවි.මොකද මේ සියල්ල කරන්නේ වෛරසය හඔායාම තමන් අත තුල තබාගෙනයි.දැන් කොරියාව හා සිංගප්පුරුව ලිහිල් කරන්න ගිහිල්ලා කෙලවා ගත්තා.