හෙට සිට ක‍්‍රියාත්මක වෙනම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්..

June 20, 2021 at 12:00 pm | lanka C news
හෙට සිට ක‍්‍රියාත්මක වෙනම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්..

දැනට ක‍්‍රියාත්මක සංචරන සීමා හෙට දිනයේ ලිහිල් කිරීමෙන් පසු ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව කටයුතු කළ බව කළ යුතු බව පොලීසිය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සඳහන් කරන්නේ හෙට දිනයේදීද ජනතා හැසිරීම් නිරීක්ෂණය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

මේ සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කිරීම නියමිතව ඇත.

73,287 views

7 Comments to “හෙට සිට ක‍්‍රියාත්මක වෙනම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්..”

  1. SANDUN DHAMMIKA says:

    Guys, we need to handover our current government to US marine forces, CIA and GIJOE forces.

  2. Asela says:

    ආණ්ඩුව ආපහු ඉල්ලගෙන කන්න හදන්නේ කෝවිඩ්ගෙන්. මිනිස්සුන්ට හික්මෙන්න කියනවා, ආණ්ඩුවට කිසි හික්මීමක් නැතිව.

    • එස් කේ සිරිසේන says:

      මේවගේ පිස්සු ආණ්ඩුවක් ඉන්න කාලෙක උඹල වගේ නුවනැත්තෝ ගෙදරටවෙලා ඉන්න එක තමයි කරන්න හොඳම දේ…

    • sanath says:

      ASELA, paare awidala ratata corona boo nokra, JVP, SJB, gubbayamwalata welaa hondata nida ganin. thoo wage un iwara unaanam me rata corona vali n nidahas weanaw,

    • ගල් සේලී says:

      ඕයි මොට්ටපාල ආණ්ඩුව නෙවෙයි මිනිස්සුයි ඉල්ලන් කන්නෙ
      මරිමෝල් මෝඩ හැත්තට සිම්පල් සෞඛ්‍ය උපදෙස් වත් පිළිපදින්න බෑ ගොං හැත්ත

  3. Test user says:

    Sri Lanka Government Previous Time Also hasn’t Any Plan and Still Don’t Have Any Plane that’s True

  4. Felix says:

    We should not blame the government. We can not keep the country lock-down so long. As citizens, we need to support and adhere the rules imposed by the authorities. It is a joint responsibility.

Main News