හෙට සිට ජනපතිගෙන් ප‍්‍රබල තීන්දුවක්.. ආන්ඩුවේ ප‍්‍රබල වෙනස්කම්..

December 27, 2017 at 12:08 am | lanka C news
හෙට සිට ජනපතිගෙන් ප‍්‍රබල තීන්දුවක්.. ආන්ඩුවේ ප‍්‍රබල වෙනස්කම්..

දෙසැම්බර් මස 28 හා ජනවාරි මස 10 අතර කාලයේදී ප‍්‍රධාන පෙලේ වෘත්තීය සමිති නායකයන් සමග විශාල පිරිසක් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයට එක් වන බව එම පක්‍ෂය සදහන් කරයි.

එම කාලයෙ ඇතුලතදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත් කරන ප‍්‍රධාන වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවත් ඔහු පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා මේ බව කියා සිටියේය.

පළාත් පාලන මැතිවරණයේදී ගමේ බලයද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ලබා දෙන්නේ නම් මෙතෙක් ගන්නට බැරි වූ තීන්දු තීරණ ගනු ඇති බවත් ඇමතිවරයා පැවසීය.


90 views

15 Comments to “හෙට සිට ජනපතිගෙන් ප‍්‍රබල තීන්දුවක්.. ආන්ඩුවේ ප‍්‍රබල වෙනස්කම්..”

  1. love nature says:

    කියන දෙයට හැරෙන කෙනෙක් වේ නම් ඔහුගේ හෝ ඇයගේ හිත අනුන්ගේ සෙල්ලම් මඩුවකට සමාන කළ හැකිය.

  2. Saradiel says:

    අන්තිමේ ඉතිරි වෙන්නෙ පසුතැවීම විතරයි.
    රවට්ටන්න පෙර ටිකක් හිතල බලන්න…

  3. piyarathne Gamage says:

    හොඳ වැඩේ මහින්ද මහත්තයටත් ..මෙයාගෙ පුතාගෙ මගුල් ගෙදර ගිය එකට කලගුණ සලකනවා වගේ

Main News