හෙට සිට රට පුරා උද්ඝෝෂණ මාලාවක්..- JVP

June 1, 2020 at 3:50 pm | lanka C news
හෙට සිට රට පුරා උද්ඝෝෂණ මාලාවක්..- JVP

හෙට සිට රට පුරා අඛණ්ඩ උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

බලපා ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රැකියා අහිමි වූ සේවකයන්ට රැකියා ලබාගැනීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණ මාලාව පවත්වන බව ඔහු පැවසීය.

මෙම උද්ඝෝෂණ මාලාවේ පළමු පියවර හෙට දිනයේ හම්බන්තොට කම්කරු කාර්යාලය ඉදිරියෙන් ආරම්භ කරන බවද ඔහු පැවසුවේය.

අද වන විට මෙරට කර්මාන්තශාලා සැලකිය යුතු ප්‍රමාණයක් වසා දමා ඇති බවත් ඒවායේ සේවය කළ අනියම්, තාවකාලික හා කොන්ත්‍රාත් සේවකයන් ලක්ෂ තුනක පමණ පිරිසකගේ රැුකියා අහිමිව ඇති බවත් ඔහු තව දුරටත් පැවසීය.

360 views

71 Comments to “හෙට සිට රට පුරා උද්ඝෝෂණ මාලාවක්..- JVP”

  1. නිමල් says:

    මේ වගේ පට්ට ගොන්නු . මුලු ලෝකෙම රක්ශා මැතිවෙන බව මේ බූරැවෝ දන්නේ නැහැ වගේ. මුන් මේතරම් මෝඩයි ද

  2. peres says:

    JVP ekata banina benillenma penenawa JVP eka anith dooshitha deshapalakayanta mona tharam tharjanayak welada kiyala.

  3. දියරකුස් says:

    රටටම පිලිලයක් මේ JVP මන්ද මානසික සමාජ වෛරක්කාරයෝ.මිනීමරුවෝ,මහජන දේපල ගිනිබත් කරපු නපුංසකයෝ.හංදියක් හංදියක් ගානෙ ඉදන් දුටුතැන හුජ්ජ යන්ඩ ගහලා එලවපල්ලා .අපේ රටේ දරුවන්‍ගෙත් ජීවිත අනතුරේ.රටටම වල කපනවා.මොන කරුමක්කාරකමකට අපේ රටේ බිහිඋනාද මන්දා මේ අවජාතක හැත්ත.

  4. rata says:

    Issara nam mmath JVP. Dennam Obalage weda gana Hodatama Kalakirila Inne, Me Karanna Yanne Bluma Balu Wedak.