හෙට සිට විදුලිය කපා හැරිමට අනුමැතිය ලැබේ…

January 9, 2022 at 3:50 pm | lanka C news
හෙට සිට විදුලිය කපා හැරිමට අනුමැතිය ලැබේ…

හෙට (10) දිනයේ සිට දිනපතා විදුලි කප්පාදුවක් සිදු කිරීම සදහා මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ.

එහි සභාපතිවරයා පවසන්නේ ඒ අනුව දිනකට පැයක් හෝ පැය දෙකක කාලසීමාවක් විදුලිය කප්පාදුවකට අනුමැතිය ලැබෙන බවයි.

මේ අතර විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසන්නේ ගල්අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරය විසින් ලබා දෙමින් ඇති බවයි.

කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි බලය සැපයීමට සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් හෙතෙම පැවසීය.

67,093 views

9 Comments to “හෙට සිට විදුලිය කපා හැරිමට අනුමැතිය ලැබේ…”

  1. Gamarala says:

    ගම්මන් පිල ඉල්ලා අස්විය යුතුය.

  2. ANURUDDA says:

    අපේ රටේ ශුෂ්ක කලාපයට ඉතා හොඳින් හිරු එළිය වැටෙනවා. එම ප්‍රදේශවල දුෂ්කර විදිහට ජීවත් වන මිනිසුන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කරන්න වත් කරන්නවත් සූර්යකෝෂ පද්ධතිය ලබා දීලා ලබා දීල ඒව දීලා ඒවා මිලට ගත්තොත් විදුලි බල මණ්ඩලේ ටයම් සහනයක් ලඟා කරගන්න පුලුවන් වේවි. මම දන්න විදිහට මෑත භාගයේ සූර්ය බල සුර්ය බල විදුලි නිෂ්පාදන වැඩසටහනට දෙන බැංකු ණය දැන් දෙන්නේ නැහැ කියලා තමයි ආරංචි.

    • harsha says:

      එතකොට රෑට විදුලිය නිපදවන්නේ කොහොමද?

    • E Board says:

      දැනට සූර්ය බලශක්ති ඒකකයක් මිලදී ගැනීම රුපියල් 22 කි. නමුත් CEB එක් ඒකකයක සාමාන්‍ය විකුණුම් මිල රු. 16.52 කි. සූර්ය බලශක්තිය 16.50 ට අඩුවෙන් CEBට මිලදී ගැනීම පුළුවන් නම් හොඳයි

      • harsha says:

        ඔය ගානට පුළුවන් දවල් කාලයේ පාවිච්චි කරන්න. රාත්‍රී කාලයේ පාවිච්චි කරන්න නම් බැටරිවල ගබඩා කරන්න වෙන නිසා තව මුදලක් එකතු වෙනවා.

    • Dushantha says:

      සූර්ය බලය සුලන් බලය වගේ අස්ථාවර ක්‍රම මගින් නිපදවන විදුලිය මේන් ග්‍රිඩ් එකට දෙන්න නන් ඊට සමාන ස්ථිර (ජලය , ගල් අගුරු , නියෂ්ටික වගේ) සෑපයුමක් බෑකප් විදියට හදලා තියෙන්ඩ ඕනි. රටේ ඕනි තරන් ඉර එලිය සුලන් තියනවා කියලා ඒවා ඔක්කොම විදුලියට පරිවර්ථනය කරලා මේන් ග්‍රිඩ් එකට දෙන එක ලේසි වෑඩක් නෙමෙයි. විදුලි ඉන්ජිනේරුවෙක්ගෙන් අහලා දෑන ගන්නකො එතකොට කියලා දෙයි.

  3. Rakith says:

    Authorities who took decision to stop low cost coal power must be responsible for this. Previous gvt stopped sampur and this gvt set unrealistic targets with renewable energy. Better to think on fulfilment of people’s requirement first. Gvt intervention on every issue is so poor. Gvt is highly criticised by the general public. They are in under immense pressure. Need to take quick steps by the president in this regard. Otherwise whole development will stop and we don’t want to see puthano or other person comes into power

  4. You are all real Hora Thakkadiyooo

  5. thami says:

    වටේ ඉන්න කොමිස් කාරයින්ට පාඩුයි…. තමන්ගේ අවශ්‍යතාවයන් ඉස්සරවගේ කලමාණාකරණය කරගැනිමට සැවොම පුරුදු විය යුතුයි.. පිටරට දේට දිව දික්කරන්න පුරුදු වුනාම ඕක වෙනවා… ඉන්දියාව, නේපාලය වගේ රටවලින් ආදර්ශ ගන්න ඹ්න කාලය ඇවිත්.. ඇමරිකාවෙන් ජපානෙන් නොවෙයි..

Main News