හෙට සිට සදුදා දක්වා රටටම ගමන් තහනම්…

May 12, 2021 at 3:00 pm | lanka C news
හෙට සිට සදුදා දක්වා රටටම ගමන් තහනම්…

හෙට (13) දින රාත්‍රී 11.00 සිට 17 වන සඳුදා අලුයම 4.00 දක්වා රට පුරාම සංචාරණ සීමා පනවා ඇත.

නමුත් එම කාලයේදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යා හැකි බව හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා පවසයි.

ඉදිරියේදී දිස්ත්‍රික්ක අතර ද සංචරණ සීමා පැනවෙනු ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එසේ දිස්ත්‍රික්ක අතර සංචරන සීමා පනවන්නේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව කොරෝනා වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙන ප්‍රදේශ ඉලක්ක කර බව ද ඔහු පැවසීය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙරට පළාත අතර සංඛ්‍යාව සීමා පැනවීමට කටයුතු කර තිබුනද අත්‍යවශ්‍ය සේවා සඳහා එම සීමා බාධාවක් නොවන බවද ඔහු සඳහන් කළේය.

133,074 views

4 Comments to “හෙට සිට සදුදා දක්වා රටටම ගමන් තහනම්…”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ආවා ආවා අපේ අලුත්ම සොයා ගැනීම කොරෝනා වයිරසේ ගෙවල් බිදින හොරු වගේ රෑ දොලහෙන් පස්සෙ තමා හොදටම ඇක්ටිව්.කඩු කිනිසි තුවක්කු තියල මුර සෙබලුත් දැම්ම නම් හරි .එක ලොක්කෙක් රට පැන්න ප්‍රතිකාර වලට කියාල අනික් උන් කලිම්ම එන්නත් කර ගත්ත.මෝඩ බයියනි තොපි මේ ආතල් බලමින් ඇදන් හදමින් හිටු

  2. B positive says:

    රට පාලනය කරපු හැන්ගිමුත්තා රට ගිය විතරයි.දැක්කද තීරණ වෙනස් වෙන හැටි.

  3. Felix says:

    Timely Taken Decision, before the celebration of a religious festival…and other involvement from every cicitzens as it will difficult to handle the night time gathering due to the current siuation

  4. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    ආර්ථිකය වැටෙයි ද?

Main News