13 ප‍්‍රබල ප‍්‍රහාර තොරතුර ගැන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියයි..

May 13, 2019 at 12:02 am | lanka C news
13 ප‍්‍රබල ප‍්‍රහාර තොරතුර ගැන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියයි..

13 වැනිදා ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ල කරනු ඇති බවට ලැබුනු තොරතුර බුද්ධි අංශ විසින් තහවුරු කර නැති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මුලින් වාර්තා වූ එම තොරතුර මූලික තොරතුරක් පමණක් වූ බවත් පසුව සිදු කරන ලද පරීක්‍ෂණවලදී එය තහවුරු නොවූ බවත් ඔහු සදහන් කලේය.

රට පුරා ආරක්‍ෂාව මේ වන විට ආරක්‍ෂක අංශ විසින් තහවුරු කර ඇති බවද ඔහු කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව සදහන් කලේය.

117,366 Viewers

11 Comments to “13 ප‍්‍රබල ප‍්‍රහාර තොරතුර ගැන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියයි..”

  1. Ranjith silva says:

    Ranil Maithree are just playing this to Extend their stay in power. If they are serious about us
    Asath Sali, Baduideen, Mujibar behind bars.

    People of SL let politicians dup them and stay ducks.

  2. Dan says:

    Do you send your children to school?

  3. මාතර සුනිල් says:

    කපල කොටලා මැරුවට පස්සේ කියපල්ලා, මෙච්චර දෙයක් කරාවි කියලා අපි හිතුවේ නැහැ කියලා.

    • දේවක says:

      අනේ තෝ වගේ බයගුල්ලෙක්

      • Saradiel says:

        ත්‍රස්තවාදය නතර කිරීමට නම් ආණ්ඩුවේ සිටින අන්තවාදී ඉස්ලාම් ලොක්කෝ අත්අඩංගුවට ගත යුතුයි
        මොකද්ද මේ කරන විහිළුව ?ලොකුමාලු නිදැල්ලේ හාල්මැස්සෝ අල්ලනවා වගේ මෝඩ වැඩක් මේක .
        ජන්දේ කල් දැමීමට කරන රැවටීමක් …
        කොන්ද පන ඇති නායකයෙක් රටට නැති හේතුව නිසා අපේ රට ත්රස්තවාද බියෙන් පෙළෙනවා
        හෙලයිනි ,අවදිවෙව් ..මුළු රටම එක්වී උද්ගෝෂණ කර මේ යමපාලනය නෙරපා දමව්

      • ජසයා says:

        බයගුල්ලෙක් නෙමේ යකෝ. ඒක නෙමෙයිද සිදුවුනේ?

  4. සිරා says:

    අප්‍රේල් 21 පිපිරෙනවා කියලා දැනගෙනත් ඒ රහස එලි නොකල රාජපක්ෂ,රනිල් ෆොන්සේකා දැන් සතියක වෙලේ ඉදලා 13 පිපිරෙනවා,අතන පිපිරෙනවා,මෙතන පිපිරෙනවා කිය කියා බෙරිහන් දෙනවා…පිපිරෙන්නේ මුන් තුන් දෙනා…ඒ වෙෙරයෙන්…ඒ වෙෙරය අප්‍රේල් 21 ප්‍රහාරයෙන් තමන්ට අවශ්‍ය වූ දේ ඉටු නොවුන නිසා.ඒ ජාත්‍යන්තර කුමණ්ත්‍රණකරැවන්ට හා ඔවුන්ගේ Local Agentsලට ජනධිපතිව dead or alive ඉවත් කරන්න බැරි වුන නිසා

  5. Sun says:

    Trapped politicians are playing double roles.One with people and the other with foreign invaders. We are keeping mouths shut as we have no other alternative. In another this soil will be a pool of blood if we do not see beyond this invasion. Some politicians just keeping quiet and others know nothing and talk..CIA agents are happpy withe progress they made to get in to our politics . What do you think my friemnds.

  6. Sun says:

    Trapped politicians are playing double roles.One with people and the other with foreign invaders. We are keeping mouths shut as we have no other alternative. In another 5 years this soil will be a pool of blood if we do not see beyond this invasion. Some politicians just keeping quiet and others know nothing and talk..CIA agents are happy withe progress they made to get in to our politics . What do you think my friends.

  7. මොහු පරීක්ෂණ මෙහෙයවන්නේ තොරතුර දෙන්නන් කොටු කර ගැනීමටය.
    මොහුගේ හාම්පුතුන්ගේ උවමනාව වූ බුද්ධි අංස පවා සිරගත කිරීමේ මෙහෙයුමේ මුරබල්ලන් මොවුන්ය.
    පොලිස් සුනකයෙකුගෙන් ඇසුවේනම් මොහුට වැඩ තොරතුරු දැනගත හැකිය.

  8. sathya says:

    සිංහල මිනිස්සුත් එක්ක තිබුණු විශ්වාස තම්බියන් නැති කරගත්තොත් නම් මුන්ට නියම පරිප්පුවක් කන්න වෙනවා.

Main News