‘හෙඩ් ලයින්’ සූදානම් කරගන්න.. ශ්‍රීලනිප බහුතරය අපට එක්වෙනවා.. ඉතිරි වන්නේ 04-05ක් පමණයි..- පොහොට්ටු ලොක්කෙක් කියයි..
September 6, 2019 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15ක පමණ පිරිසක් ඉදිරි දිනවලදී තම පෙරමුණ සමග එක්වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රබලයෙක් අප වෙත පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට මැතිවරණ කොමිසමට දැන්වීම ගැන කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.
ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශ්‍රීලනිපයට පූර්ණ අයිතිය ඇති බවත් කී ඔහු ශ්‍රීලනිප පොහොට්ටු සන්ධානයක් ගැන බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රීලනිප මන්ත්‍රී පිරිස මෙම තත්වය සමග ඉතා ඉක්මනින් තම පෙරමුණ හා එක්වනු ඇතැයිද පැවසීය.
බොහෝ දුරට ශ්‍රීලනිපයේ ඉදිරියේදී ඉතිරි වනු ඇත්තේ උපරිම මන්ත්‍රී පිරිස 04-05ක් පමණක් වනු ඇති බවත් කී ඔහු ආසන්න දිනකදී ‘ප්‍රධාන පුවතක්’ පල කිරීමට සූදානමින් සිටින ලෙසද ඉල්ලීය.
SLFP nathiwa ena eka pohottuwata wasidayakai. Habai maha mathiwaranayatawath mun gawaganna epa. SLFP eke inna Duminda, Dayasiri, Amaraweera, Welgama ta yanna enna man nethwenawa sikurui. SLFP apaekshakayata wenne giyawara mahamethiwaranayedi Fonsekata unu deyai.
MR ta/ Gotatata kiyanne Sirisena satha pahakatawath sure karanna epa. Oyata wada Ranil hondai.
They are pushing the Party further towards the grave. They think they still have 14 lakhs votes. This equation has drastically changed since the PS elections. The most they would get is about 2 lakhs votes if they contest. Only Sirisena, Chandrika (she will vote for UNP’s candidate) Welgama, Dayasiri, Amaraweera and Duminda will remain.
Dayasiri, welgama, Duminda, Amaraweera, are ready to goto political hell just after next election.
දයාසිරි,අමරේ,වල්ගමයා,ගංජා කාරයා ලොකු අමාරැවක වැටෙනවා, ඊළග මැතිවණයෙන් පාර්ලිමේන්තු එන්න අවශ්‍ය නම් පොට්ටුව සමග එකතු වන්න, නැැත් නම් 2025 දක්වා ගෙදර ඉන්න න සූදානම් වන්න. මේ අයට ජන්ද නැත.
පොදුජන පෙරමුණට එකතුවීමට අපේක්ෂාකරන වෙනත් පාක්ෂික මන්ත්‍රීන් පිළිබඳව එලිදරවුකළ යුත්තේ ඔවුන් එකතුවීමෙන් පසුවයි. ඊට පෙර එළිදැක්වීමෙන් විරුද්ධවාදීන් ඒ සඳහා පිළියම් යෙදීමට පියවර ගන්නවා.
පසුගිය සමයේ ඇතිවූ විශ්වාස භංගයන් පිළිබඳව සිතන්න. විපක්ෂයේ ජයග්‍රහණය පෙනි පෙනී ආණ්ඩුව මිලියන ගණනින් මන්ත්‍රීවරුන් මිලට ගත්තේ කිසිදු ලජ්ජා බියක් නොමැතිව ඔවුන්ගේ “මහා ප්රජාතන්ත්රවාදය” නමැති කාන්තාව ප්‍රසිද්ධියේ සමූහ දූෂණයට ලක් කරමිනි.
එබැවින් ඉදිරි ක්‍රියා පිළිවෙත ඉතා උපක්රමශීලි විය යුතුය.