ආණ්ඩුවට විරුද්දව වැඩ වර්ජන කැදවන බව මුරුත්තෙට්ටුවේ හිමි කියයි..
July 4, 2020 at 12:02 am | lanka C news
කොරෝනා වසංගත අවදානම් කාලයේ රාජකාරිය යෙදුණු හෙද කාර්ය මණ්ඩලය ගෙවිය යුතු ගෙවීම් මෙතෙක් සිදුකර නොමැති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.
එමෙන්ම හෙද කාර්ය මණ්ඩලවල ස්ථානමාරුවීම් මේ වන විට අවුල් ජාලාවක් වී ඇතැයි ද උන්වහන්සේ පෙන්වා දෙති.
රාජ්‍ය සහ පළාත් සෞඛ්‍ය සේවාවල පවතින ගැටළුවලට විසඳුම් දීමට රජය උනන්දුවක් නොදක්වන බව ද උන්වහන්සේ චෝදනා කරති.
මෙම සියලු කරුණු සඳහා රජය ඉක්මන් විසඳුම් ලබා නොදෙන්නේ නම් නුදුරේදීම දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බවද උන්වහන්සේ පැවසූහ.
ඵහෙනම් හාමුදුරුවනේ අපිට සිද්ද වෙනවා අර පහුගිය දවස් වල හෙද හෙදියන් අගය කරල ඔවුන්ට දුන්න ගෞරවය නැවත කැඳවා ගන්න.ඵහෙනම් හමුදාව පමණයි කිසිම ප්‍රතිලාභයක් නොබලා අවංකකම සේවය කරලා තියෙන්නේ.ඇත්තටම කනගාටුයි හාමුදුරුවනේ.
Hamuduruwne Ranil Mahattayath lagadi oya patte Awith giya neda kiyala Apata amataka nahane.Gotabaya Janapatigen Hamuduruwo මස් රාත්තලම balaporottu nowanna.තැලෙන යකඩය දැක්කහම උඩ පැන පැන තලන්නට හදන්න එපා කියලා හාමුදුරුවන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි!
මේ හිමි නමට සුදුසු දෙයක්ද මේ කරන්නේ තනිකරම සිතේ ව්යිරි දේශපාලනයක් නේද බැලුවම තිබෙන්නේ සිත ඇතුළේ.අපේ බුදු දහමට අනුව මෙවැනි ව්යිරි වචනවත් පාවිච්චිකිරිම නොසුදුසුයි හිමිනමකට එමනිසා කරුණාකර ඔය වාසි තකා කරණ ඕලමොට්ටාල වැඩ වහාම නතරකරන්න මොළයක් කියා දෙයක් තිබේනම් කෙසේවෙතත් මුණුනෙන් පෙනේනවා ඩයල් එකේ තරම.
තවමත් හිතාගන්න බැරි ඇයි මේ හාමුදුරුනමක් හෙද සංගමයේ සභාපති වෙලා ඉන්නේ කියලා.හෙද සේවයේ සිටින ගිහියෙක් නැති ද…එක්කෝ සිවුරු අරින්න ඕන… පිස්සු යක්කු
සිවුරේ ඉන්න විට කරන වැඩ කිඩ අහුවෙන්නේ නැහැ. අන්තහ් පුරේ තියාගෙන කෙල හලනවා
මුන් ඔක්කොම දේශපාලන ගණිකාවෝ… රෑට කා එක්ක නිදාගන්නවද කියලා දෙයියො තමා දන්නේ.
මෙයා මහින්ද සමග හිටියට අපි දන්නවා රාජිතගේ ඇම්බට්ටෙක් බව මතක ඇතිනොව කිඹුලා වැතිරිලා ඉන්නාවෙලේ මු හිමිහිට කබරයාවගේ ඇදුනා කිබුලව බලන්න.ඉතින් මු හදන්නෙත් රජය අපහසුවට පත්කරන්න තමයි.
මේ නිසා ඇතිවිය හැකි කොරෝනා මරණ වැලකෙන්නේ මොහු මැරුනොත්ය
Ammoooo… me ara Dollar ewanna kiyapu unda neda…
Never heard this monk preaching Damma ,instead fulltime he does politics ,at least in the final phase of your life,try to follow buddha’s teaching!
රනිල් වික්‍රමසිංහ අභයාරාමයට ආවා කියනකොට අපි හිතුවා ඩොලර් මල්ල පූජා කරන්න ඇති කියලා. එහෙනම් හාමුදුරුවනේ ඔබ වහන්සේත් මහ බැංකු හොරාගේ උගුලට අහුවුනාද?
2. ප්‍රශ්නයක් තියෙනවානම්, ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමග සාකච්ඡා කරල විසඳගන්නේ නැතුව, හොරනෑ ගහන්න ඕනෙ නැහැනේ.
3. මැතිවරණයක් අත ලඟ තියාගෙන දේශද්‍රෝහී විපක්ෂයට කඩේ යන විදිහේ උපක්‍රම වලට අහුවෙලා ඔබ වහන්සේ මෙතෙක් ගොඩ නගා ගත්ත ප්‍රතිරූපය විනාශ කරගන්නවාද? කියල් දෙවරක් හිතා බලන්න.
4.අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂණ මැතිතුමා සහ අතිගරු අග්රාිමාත්යක මහින් ද රාජපක්ෂජ මැතිතුමා ප්රණධාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ “නෙලුම්” පොහොට්ටුව ලකුණ යටතේ අගෝස්තු 5 වෙනිදාට නියමිත මහ මැතිවරණයෙන් 2/3 අභිබවා යන අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බව සක් සුදක් සේ පැහැදිලිය.
5.උදාර රාජපක්ෂිවරුන්ගේ නව පාලනය යටතේ, වර්තමානයේ ක්‍රි යාත්මක කරනු ලබන මත්ද්රකව්යෂ ජාවාරම් මර්දනය, පාතාල ක්රිකයාකාරකම් මර්දනය, සහ අවි ආයුධ ජාවාරම් වැටලීම්, බන්ධනාගාර පාලනයේ ප්‍ර,තිසංස්කරණයන්, ආදී සමාජ අපරාධ මර්දනයේ ක්රි්යාවලිය සමාජ පුනරුත්ථාපනයේ අවසානය දක්වාම ක්‍රියාත්මක කළ යුතුය.
බෛ රජාට කඩේ යනකං වාල්කං කරනකං , ඔනෑම පුද්ගලයෙක්ට දේශප්‍රේමී සළුපිළි අන්දවන්න බෛ නඩේ පසුබට වෙන්නෑ ! නමුත් රජාගේ ඇද කුද පෙන්නලා , තමන්ගේ අයිතීන් වෙනුවෙන් කතාකරන කොට එදා දේශප්‍රේමී ලේබල් අලොපු උදවිය ,දේශද්‍රොහීන් වෙන්න යන්නේ සුළු මොහොතයි.මහා සංඝ රත්නයටද එය එසේමය. මුන්ගේ දේශප්‍රේමේ , ආගම ජාතිය ගැන කැක්කුම කියන්නේ හුදු ප්රලාපයක් .මුන්ට ඉනේ වෙලක් ඇර වේලක් කාලා හරි බෛ රජපුර පුටුවල ඉන්දවන්න තියෙන කාළකන්නී ආශාව විතරයි .
ඒ විතරක්යැ සිංහලයට බෞද්ධයට විරුද්ධ ඔනෙ කාලකන්නියෙක් කැපි ජෙරියන්ට බුද්ධිමත් මධ්‍යස්ත අවංක වාහෙල වෙන්නෙ.