ආණ්ඩුවට විරුද්දව වැඩ වර්ජන කැදවන බව මුරුත්තෙට්ටුවේ හිමි කියයි..

July 4, 2020 at 12:02 am | lanka C news
ආණ්ඩුවට විරුද්දව වැඩ වර්ජන කැදවන බව මුරුත්තෙට්ටුවේ හිමි කියයි..

කොරෝනා වසංගත අවදානම් කාලයේ රාජකාරිය යෙදුණු හෙද කාර්ය මණ්ඩලය ගෙවිය යුතු ගෙවීම් මෙතෙක් සිදුකර නොමැති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

එමෙන්ම හෙද කාර්ය මණ්ඩලවල ස්ථානමාරුවීම් මේ වන විට අවුල් ජාලාවක් වී ඇතැයි ද උන්වහන්සේ පෙන්වා දෙති.

රාජ්‍ය සහ පළාත් සෞඛ්‍ය සේවාවල පවතින ගැටළුවලට විසඳුම් දීමට රජය උනන්දුවක් නොදක්වන බව ද උන්වහන්සේ චෝදනා කරති.

මෙම සියලු කරුණු සඳහා රජය ඉක්මන් විසඳුම් ලබා නොදෙන්නේ නම් නුදුරේදීම දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බවද උන්වහන්සේ පැවසූහ.

477 views

35 Comments to “ආණ්ඩුවට විරුද්දව වැඩ වර්ජන කැදවන බව මුරුත්තෙට්ටුවේ හිමි කියයි..”

  1. කෞටිල්‍ය says:

    හෙද සේවය වර්ජනයෙන් මිනිස්සු මැරුනොත් පලවෙනි සිල් පදේම කැඩෙනවා තේද අපේ හාමුදුරුවනේ? නරකද සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් හෙව්වොත්?

    • අරුණ කුමාර දසානායක says:

      සාකච්චාවක් යනවා රාජිතයි පිරිමි නර්සුයි එක්ක.

      • රටට හිතැති says:

        මහින්ද මැතිතුමාට යෝද සක්තියක් වූ ඔබ වහන්සෙ වරජනයකට නොයන මෙන් ගවුරවයෙන් පොහොට්ටු පාක්සිකයන් වන අප ඉලා සිටිමු.

    • නවීන් says:

      මොනව කියනවද ආරච්චිල. මම පළවැනි එකයි තුන් වැනි එකයි සම්ම කපේදි කඩා ගන්නෙ නෑ. කඩා ගන්න පිළිපැදල ඉන්න එපායැ.

    • මහන උනානම් අඩුතරමින් සෝවාන් පලයවත් ලබලා මිනිස්සුන්ගේ හිත් නිවාගෙන බැඳීම්වලින් තොර සංසාරෙන් ගැලවෙන ක්‍රමය උගන්වන්න-එයයි බුදුන්ගේ ඉගැන්වීම-රටේ පාලනය ඔබට අයිති නැත-රටේ ප්‍රෂ්න මහජනයා පත්කල නායක දෙපල එය බලාගනී- නිකම් ලැබෙන දානේ ගිලලා තෙලේ වැඩි වෙලා දඟලනවාට වඩා හොඳයි නේද තමන් කවුද මොනවද කරන්නේ කියලා අවබෝද කරගත්තොත්….

    • ටිකිටි says:

      මුන් ඔක්කොම දේශපාලන ගණිකාවෝ… රෑට කා එක්ක නිදාගන්නවද කියලා ද‌ෙයියො තමා දන්නේ.
      දැක්කනේ අර අති උතුම් කෝඩියල්තුමා..

      • Alapaluwa says:

        මෙයා මහින්ද සමග හිටියට අපි දන්නවා රාජිතගේ ඇම්බට්ටෙක් බව මතක ඇතිනොව කිඹුලා වැතිරිලා ඉන්නාවෙලේ මු හිමිහිට කබරයාවගේ ඇදුනා කිබුලව බලන්න.ඉතින් මු හදන්නෙත් රජය අපහසුවට පත්කරන්න තමයි.

        • Alapaluwa says:

          අනික මහින්දයි රාජිතයි කියන්නෙත් හොඳ යාලුවො දෙන්නෙක්. අපි මී හරක් වගෙ ගිහින් උන්ට චන්දෙ දෙනව.

          • නිවහල් නිදහස් ජෙපි වහලා says:

            අන්න එ්කට අපේ පුන්චි අම්මට කෙලින ලපය සහෝදරය. රාජිතයත් එක්ක ජන්මාන්තර වෛරයි. රාජිතයව දැකපු ගමන් කන්න පනිනව. අපිනම් බුද්ධිමතුන් වගේ ගිහිල්ල ඡන්දෙ දෙන්නෙ ජෙප්පන්ට.

      • නිවහල් නිදහස් ජෙපි වහලා says:

        හැබැයි අර උද්ඝෝෂණ අතරකුර කදුලු ගෑස් ප්රහාර හමුවේ තාප්ප උඩින් සෘද්ධි ⁣ප්රාතිහාර්ය පාන කාල් මාක්ස් නිකායෙ සමාජවාදී භික්ෂු පෙරමුණේ වහන්සෙල නම් එහෙම නෙවෙයි මයෙ හිතේ.

      • අකලංක says:

        ටිකිටි තමුන් පුංචි අම්‍මගෙ වාහෙට ගනිකාවො සපයනවද නැත්නම්‍ සමනලුන් එක්ක නිදිවදිනවද රෑටරෑට

    • kawinda says:

      raajya sewa ekasath heda sewa sangamaya kiyala kiyanne UNP ekata sambanda vurtheeya samithiyak noweida..? UNP eke hema vurtheeya samiyhiyakma “ekasath” kotasa thiyenawa. kese wethath me wahanse mokak ho ariyaaduwakata muhuna deela wagei penenne. pahuguyadaa Ranil Ravi ethulu UNP nadaya gennala chandeta aashiwaada keruwa. anumaanayak nehe.. pirimi nurse ekak ekathuwela koloppamak karai wage.

    • අන්දරේ says:

      ගෑනු වටකරගෙන සිල්පද කඩන බුද්ධාගමට නිග්‍රහ කොරන මේ හොර ඝනයා පන්නල දමන්න දැන් කාලය හරි.

  2. Nariya says:

    Mokada Ranila prado ekkakwath thagi denawai keewai

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    රාජිතගෙ සල්ලි ක්‍රියාත්මකයි.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      රාජිත මහින්දට සල්ලි දීල මහින්ද හමුදුරුවන්ට දීල

  4. නිමල් says:

    මේ උන්නාස්සේත් රට විනාශ වෙනවා දැකලා සතුටු වන පහත් පෙලේ ආසාවන් ඇති, මිනිසාගේ ලෙඩ ඩුක උගසට තියා සතුටු වන මානසික ලෙඩෙක්

  5. Neel says:

    Me wage ganayo maha karumayak me ratata. Harak horuth ekka dealdana meyala thamai Budu Rajanan wahanse sakkiliyo hatiyata hadinnuwe. Param para hathak niwan dakinawa wenuwata apa gatha wenawa, Marenna issella pana pitin kunu wenawa me wage kattaiya.
    Janadi pathita awanka uwanawak thiyena waga penawa api ethumanta ape uparima sahayogoya denawa

  6. Bimal Vitharana says:

    ගිය ආණ්ඩුවත් එක්ක දාපු සෙල්ලම් දාන්න හිටන්න එපා අපේ හාමුදුරුවනේ.

  7. Upul says:

    Me Mona Hamudurvoda.me Ratata hena gahala thiyenne me Hora rela Gauthama Budurajanan vahansege namen Ape Ahinsaka minissu Nadaththu Karana Nisa.
    Ane Me vahansela Danna Karmapalavadayak nehe

  8. Ratnamalala says:

    මේ හාමුදුරුවන්ගේ පන්සල චන්ද වැඩවලට යොදාගැනීම තහනම් කරපු අලිපාටියේ ලොකුඋන්නහේ ළඟදී මේ පන්සලටම ඇවිදින් දීපු ලොකු පිරිකරට කළගුණ සලකනවා වෙන්න බැරිද මේ වැඩේ.

  9. wenasa says:

    Den Sepada Ape hamuduruwane ….

  10. MD says:

    ඵහෙනම් හාමුදුරුවනේ අපිට සිද්ද වෙනවා අර පහුගිය දවස් වල හෙද හෙදියන් අගය කරල ඔවුන්ට ගෞරවය නැවත කැඳවා ගන්න.ඵහෙනම් හමුදාව පමණයි කිසිම ප්‍රතිලාභයක් නොබලා අවංකකම සේවය කරලා තියෙන්නේ.ඇත්තටම කනගාටුයි හාමුදුරුවනේ.

Main News