‘හෙනහුරා මාරු කරන්නයි හදන්නේ’.. කැබිනට් සංශෝධනයෙන් රාජ්ය ඇමති ප්රීතියෙන් පිනා යයි..
March 9, 2017 at 6:48 pm | lanka C news
ඇමති මණ්ඩල සංශෝධනයක් ළගදීම සිදු වන්නේ යයි ලැබී ඇති තොරතුරු මත එක්තරා රාජ්ය ඇමැතිවරයෙක් මේ දිනවල ප්රීතියෙන් පිනා ගොස් ඇතැයි වාර්තා වෙයි.
තම හිතවතුන් සමග ඇමතිවරයා නිතරම ‘හෙනහුරා මාරු වෙන්නයි හදන්නේ ’ යයි පවසන බවද පැවසෙයි.
අදාල රාජ්ය ඇමැතිවරයා ඔහුගේ කැබිනට් ඇමතිවරයා විසින් කිසිදු වගකීමක් පවරා නැති අතර රාජ්ය ඇමැතිවරයා කොන් කරමින් කටයුතු කරයි.
රාජ්ය ඇමැතිවරයාද තමනට හැකි සෑම අවස්ථාවකම ඇමැතිවරයාට පහර ගසයි.
He should be Police gye who is also underworld
Honda kebara ……………..gilapan kollo !!!!!!!
රනිල් ගොයත් කපල දැම්මොත් මුළු රටම උත්සව තියල,ප්රීතියෙන් පිනා යයි..
එක ශොට් එකෙන් පඹයත් සමග යම ලොව චාරිකාවක ,මූ විතරක් නොවෙයි දෙන්නම යැව්වොත් මුලු රටම ප්රීතියෙන් පිනා යයි
fish fish state amathiya wage..thu nodakine