‘හෙන ගහනවා.. හොම්බට දමලා අනිනවා..’ රන්ජන්ගේ කුප්ප කතාවට එරෙහිව රාජ්‍ය පරිපාලන නිලධාරින් රාජකාරියෙන් ඉවත් වෙති..

January 28, 2017 at 3:50 pm | lanka C news
‘හෙන ගහනවා.. හොම්බට දමලා අනිනවා..’ රන්ජන්ගේ කුප්ප කතාවට එරෙහිව රාජ්‍ය පරිපාලන නිලධාරින් රාජකාරියෙන් ඉවත් වෙති..

එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයකු වන රන්ජන් රාමනායක විසින් ප්‍රසිද්ධියේ දුරකතනය මගින් රටේ පරිපාලන සේවයේ පලමු පන්තියේ නිලධාරියෙකුට මෙන්ම කාන්තාවක් වන දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්තුමියට ඉකුත් 26 වෙනිදා ප්‍රසිද්ධියේ බැන වදිමින් අපහාස කිරීමට විරෝධය පලකරමින් ගම්පහ දිස්ත්‍රික් පරිපාලන සේවා සංගමය 30 වෙනිදා එනම් ලබන සඳුදා රාජකාරියෙන් බැහැරව සිටීමට තීරණය කොට ඇත.

රන්ජන් රාමනායක ඇමතිවරයා එම ද්වේශ සහගත ප්‍රකාශය ප්‍රසිද්ධියේ ඉල්ලා අස්කර ගන්නා ලෙස එමගින් බලාපොරොත්තුවන බව පරිපාලන සේවා සංගමය කියයි. එමෙන්ම රජයේ වගකිවයුතු නිලධාරිනියක් මෙන්ම කාන්තාවකට ද්වේශ සහගත ලෙස මෙසේ බැන වැදිම සම්බන්ධව සමස්ථ රාජ්‍ය සේවයේම නිලධාරින් මහත්සේ කලකිරිමට පත්ව ඇත.

මීට පෙර ප්‍රසිද්ධියේ මෙවැනි අවස්ථාවකට මුහුණ දුන්නේ කැලණිය ප්‍රදේශයේ සමුර්ධි නිලධාරියෙකි. එවකට අමාත්‍යවයෙකුව සිටි මර්වින් සිල්වා ඇමතිවරයාගේ නියෝගයක් පිලි නොපැදිම පිලිබඳ උරන වී ඇමතුවරයා විසින් ජනතාව ඉදිරියේ දි එම රාජ්‍ය නිලධාරියා ගස් බැන්දේය.

3 views

9 Comments to “‘හෙන ගහනවා.. හොම්බට දමලා අනිනවා..’ රන්ජන්ගේ කුප්ප කතාවට එරෙහිව රාජ්‍ය පරිපාලන නිලධාරින් රාජකාරියෙන් ඉවත් වෙති..”

  1. janaka says:

    ඕක තමා මු දන්නා මුගේ පන්තියේ පාදඩ දේශපාලනේ .ඔයින් එහාට වචන හෝ අදහස් මේවගේ ජඩයන්ට නෑ

    • Chapa says:

      this is the nature our SLAS (administrative officers) in our country . Actually they should go on strike for the rights of the people. Many people in the area do not get enough water because of some activities against the nature. But they do not take actions against them.

  2. RW says:

    It’s good if these Administrative service officers completely get out of service. Just boot lickers. Not doing anything to the country. Not like CCS officers we had earlier.

  3. JON Bass says:

    dan ook gevilaa analaa analaama.

  4. MI6 says:

    Administrative officers are exactly correct. Until the basted public-ally(go to the all medias) and apologized should do that.

    GAMPAHA- Sinhalese donkeys how about your MP????? are you happy???? be happy, how many problems that he solved for you???????????????

    • Chapa says:

      I can not understand why you are telling that administrative officers are right. Actually they are failed and unable to find a solution for the problems. Whole area is affected because of harmful activities against the nature. SLAS officers are given authority and facilities -vehicles to investigate the cases but they often put their maximum effect to eradicate this.
      In fact , they should know how to address people’s representatives as MPs are not aware of procedures . It is the duty of the officers to explain the actions they have taken. I feel most of the SLAS officers do not study management subjects -public relations, accounting and so on. The method that is used to recruit these officers should be revised .

  5. හෙලයකා says:

    අපහාස කිරිමට වන්දි ඉල්ලා නඩු දාන්න ඕනෑ . රජයේ සේවය කියන්නෙ මුං වගේ අධ්‍යාපනයක් නැති හරක් ඉන්න එකක් නෙවෙයි. අවුරුදු පහෙන් මාරු වෙලා යන මෙවුන්ට හොද පාඩම් උගන්වන්න කාලෙ ඇවිත්.

  6. shantha dissanayake KURUt says:

    now showing gonja

  7. sanka says:

    Mehema banina eka nm wardi minissu issaraha baninwata wasiya hodi nissbdawa e niladariniyata wiruddwa raja kari mattmin raja kari karajana eka.habi mona unath parisarayata hani karanna awasra dena ekat Hena ghnwa.

Main News