කළු ඩිෆෙන්ඩර් මදිවාට කුඩු ඩිෆෙන්ඩර් එයි..හෙරොයින් කිලෝ දෙසීයක් අල්ලයි..

May 11, 2017 at 12:40 pm | lanka C news
කළු ඩිෆෙන්ඩර් මදිවාට කුඩු ඩිෆෙන්ඩර් එයි..හෙරොයින් කිලෝ දෙසීයක් අල්ලයි..

හලාවත වෙරල තීරයේදී හෙරොයින් කිලෝ දෙසියයක පමණ ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය විසින් කරන ලද හදිසි මෙහෙයුමකදී මෙම තොගය සමක එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මත්කුඩු මුහුදු මාර්ගයෙන් මුතුපන්තිය දූපතට ගෙනවිත් එහි සිට ඩිපෆෙන්ඩර් ජීප් රියකින් කොළඹ දක්වා ප්‍රවාහනය කරමින් ථිබින.

158 views
Main News