හෙරොයින් කිලෝ 200ක් හමුදා අත්අඩංගුවට ගනී…

November 4, 2019 at 8:02 am | lanka C news
හෙරොයින් කිලෝ 200ක් හමුදා අත්අඩංගුවට ගනී…

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200ක් නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල මුහුදේ දී මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ පස්වරුවේ සිදු කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

271 views

One Comment to “හෙරොයින් කිලෝ 200ක් හමුදා අත්අඩංගුවට ගනී…”

  1. Gamarala says:

    Sorisenage maga penweema yatatheda nathnam upades anuwada?

Main News