හෙරොයින් කිලෝ 225ක් අත්අඩංගුවේ.. වටිනාකම කෝටි 225ක්..

May 15, 2020 at 12:00 pm | lanka C news
හෙරොයින් කිලෝ 225ක් අත්අඩංගුවේ.. වටිනාකම කෝටි 225ක්..

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසය විසින් හෙරොයින් කිලෝ 226 ක් සමග සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි වටිනාකම රුපියල් කෝටි 225ක් පමණ වන බව පොලිසිය සඳහන් කරයි.

මෙම පිරිස සමග එම තොගය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු සුඛෝපභෝගී මෝටර් රථයක් සහ කැබ් රථයක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

ජාඇල ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර තිබේ.

33 views

19 Comments to “හෙරොයින් කිලෝ 225ක් අත්අඩංගුවේ.. වටිනාකම කෝටි 225ක්..”

  1. Asela says:

    Ayi lansa. Thaama eliyee. Mahinda hindaa

  2. SL says:

    මේ මත්කුඩු ගෙනාපු උන්ටම පොවන්න. රටේ අහිංසක තරුණයින් ලක්ෂ ගානකගේ ජීවිත ,දරුවන්ගේ දෙමාපියන් ,පවුල් පිටින් විනාශ කරන උන්ට පොවලා උන්ටත් ඒ අත්දැකීම ලබා දෙන්න.

  3. SL says:

    මේ මත්කුඩු ගෙනාපු උන්ටම පොවන්න. රටේ අහිංසක තරුණයින් ලක්ෂ ගානකගේ ජීවිත ,දරුවන්ගේ දෙමාපියන් ,පවුල් පිටින් විනාශ කරන උන්ට පොවලා උන්ටත් ඒ අත්දැකීම ලබා දෙන්න.

    ඊට අමතරව , පෘතුගාලයේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මෙම මත්කුඩු රජයමගින් පාලනයක් ඇතිව මත් කුඩු වලට ඇබ්බැහිවුවන්ට(පොලිසියෙන් බහුතර කුඩු ලෝලිනේ ගැන තොරතුරු දන්නවා ) නොමිලේ ලබාදීමෙන්
    මත්කුඩු වෙළඳපොල අඩපන කරන්න පුළුවන්.සහ කුඩුවලට ඇබ්බැහිවූවන් ක්‍රමිකව පුනරුත්තාපනයට යොදවා පසුව රටේ ශ්‍රමබලකායට නතුකර ගන්න පුළුවන්

  4. Kalana says:

    අයිති කාරයෙක් නැද්ද? උන්ට මරණීය දණ්ඩනයක් නැද්ද?

  5. Vis8 says:

    Dont destroy the heroin. It can be converted easily to morphine, which is one of the essential drugs declared by the WHO. Sell this to pharmaceutical companies that make morphine. This will bring in quite some money.

Main News