හෙරොයින් කිලෝ 225ක් අත්අඩංගුවේ.. වටිනාකම කෝටි 225ක්..

May 15, 2020 at 12:00 pm | lanka C news
හෙරොයින් කිලෝ 225ක් අත්අඩංගුවේ.. වටිනාකම කෝටි 225ක්..

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසය විසින් හෙරොයින් කිලෝ 226 ක් සමග සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි වටිනාකම රුපියල් කෝටි 225ක් පමණ වන බව පොලිසිය සඳහන් කරයි.

මෙම පිරිස සමග එම තොගය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු සුඛෝපභෝගී මෝටර් රථයක් සහ කැබ් රථයක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

ජාඇල ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර තිබේ.

342 views

19 Comments to “හෙරොයින් කිලෝ 225ක් අත්අඩංගුවේ.. වටිනාකම කෝටි 225ක්..”

  1. අල්ලපු ගෙදර තිනන් says:

    වහබි නානාගේ කුඩු මාට්ටු

  2. Sun says:

    These people have underhand connections to the security people and doing business with them.

  3. දේශප්‍රේමියා says:

    පාන් පිටි ගානට හම්බ උන කුඩු වලට මොකද වෙන්නේ?
    මේවා හම්බඋන ස්ථානයේදීම (B වාර්තාවට නඩු භානඩ වලට ග්‍රෑම් 1ක් තියාගෙන) මහජනතාව ඉදිරියේදීම විනාස කරනවාටයි අපේ කැමැත්ත.

    අනිත් එක අපේ රටේ පරිභෝජනය තහනම් නම්,ගෙන්වන්න බෙදාහරින්න තහනම් නම්,පොලීසියයි උසාවියයි මහන්සිවෙලා ඕවා එහෙට මෙහෙට උස්සන් ගිහින්, ගබඩාකරන්නයි ආරක්ශාකරන්නයි උවමනාවක් නෑ. නඩු භාන්ඩ වලට ටිකක් තියන් ඉතුරුවා විනාස කරන්න එම ස්ථානයේම මහජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියේ.

    • kg says:

      yes exactly correct
      they shall be destroyed within a week at least.
      I heard there is an issue in the government lab
      they delay the process
      looks like there are some people connected to drug mafia in government labs

  4. GU-VP API says:

    Ape GU-VP + GU-NP + GU-URU-NANA kale mehema kudu tibbada? Nane, Tibbe Naaaaa
    Ekata dan kudu wahi Whal, Appata siri……………Kawda mewa genne????

    Ape GU-VP Funds karan GU-URU-WARIGE-NANA La neme

    Hukassssssssssssssssssssss

  5. Modaya says:

    Sufficient for One kg for each member of parliament.

  6. මැටි මෝල් බය්යා says:

    එහෙම උනොත් පොහොට්ටු චන්ද වලින් 70% විතර අඩු වෙයි.

    • කසුන් says:

      ඔයා තමයි ඇත්තම කතාව කිව්වෙ. අපිට හිතෙන දේවල් ඒ විදියට උනා නම් අද අපි ආසියාවෙම අනිත් රටවල් එක්ක පට්ට තැනක ඉන්න තිබ්බා, එවන් ශක්තිමත් බවක් අපේ උන්ට කවදාවත් අතිවෙලාම නෑ. එහෙම ඇති කරගන්නෙත් නෑ.

  7. Chinthana says:

    How Can you distorted 225 millions … This Shipment return to the supplier and get the money back. this money could be able utilized for hospital equipment…..

  8. kg says:

    මොවුන්ගෙන් එක් අයෙක-=ගෙන් මසකට රුපියල් ලක්ෂ දෙකක පමණ මාසික කුලියක් ගනු ලබන්නේ ඔවුනට මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම සිදුකිරිමට අවස්ථාව උදාකරමිනි. මෙයට ඔවුන්ට සැප පහසුකම් ලබා දීම සම්පාගේ අධිකාරිවරයාගේ පරම යුතුකමක් සේ සළකා බන්ධනාගාරය ඔවුන්ට මාලිගාවක ඇති සම්පත් ලබාදීම මුදලට සිදුකරනු ලබයි. මේ සියලු සිදුකිරිමට පෙර මෙම බන්ධනාගාර අධිකාරිවරයා කරන්නේ අවංකව රාජකාරිය සිදුකරන නිලධාරීන්ගේ මුවවසා බන්ධනාගාරය තුල නිහඩ කර දැමීමයි. ඉන් අනතුරුව ඔහුගේ කටයුතු සිදුකිරිමට ඉතාමත් පහසුවෙන් සිදුකර ගනී.

    මුලු මීගමුව බන්ධනාගාරය තුල සිටින රැඳවියන්ගේ සියලු මුල්‍ය කටයුතු සිදුකරනු ලබන්නේ බන්ධනාගාරය අසල ත්‍රිරෝධ රථගාලේ සිටින ෆයිරෝස් නැමති පුද්ගලයෙකි. ඔහුගේ ජංගම දුරකතන අංකයට ඊෂිකෑෂ් ලබා දීම නිලධාරින් වෙත ඒවා ලබා ඔහු සිදුකරනු ලබන්නේ ඔහුටද ගතමනවා ලැඛෙන නිසාවෙනි.

    අප අවධාරණය කර සිටින්නේ පොලිසි ගොස් පැමිණිලි කිරිමට පෙර තමන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මේ රටට සිදුකරන විනාශය හදවතට තට්ටුකර විමසා බලන ලෙසටයි. මෙවැනි දුෂිත ක්‍රියා ජනාධිපති / අගමැති / ආරක්ෂක ලේකම් / පොලිස්පති නෙත ගැටෙන තුරු බන්ධනාගාරයේ සේවය කරන අවංක නිලධාරීන් නිලධාරිණියන් බලා සිටි.

    • SL says:

      Bitter truth!

      We must gettogather to destroy this gvt /police /prison dept backed drugmafia before it cripple the country and it’s young generation

  9. වසභ says:

    ඔව්..මෙතෙක් කිසිම ආණ්ඩුවක් යටතේ අත්තඩංගුවට ගත්ත කුඩු වලට මොකද උනේ කියන්න අභිරහසක්. අනිත් එක තමයි කුඩු ප්‍රවාහනය කරන අවස්තාවේ අත්තඩංගුවට ගන්නවා. ඒත් ඒවා ගෙනාවෙ කවුද අඅයිතිකරු කවුද කියන විස්තර කවදාවත් රට හමුවේ නිරාවරණය කර නැත. එසේ වන්නේ ඇයි. කුඩු ජාවාරමේ හාල්මැස්සන් අල්ලා තෝරු මෝරු නිදැල්ලේ ඉන්නෙ කෙසේද ??

  10. Ferna says:

    While 226kg cought another 500kg will be delivered to destinations. This is drama and fooling operations and People by drug smugglers with high rank executives.