හෙරොයින් තොගයක් අල්ලයි..

November 20, 2016 at 12:40 pm | lanka C news
හෙරොයින් තොගයක් අල්ලයි..

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුතු හොරොයින් කිලෝ ග‍්‍රෑම් දෙකකට ආසන්න ප‍්‍රමාණයක් සමග පුද්ගලයින් සිවු දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොම්පඤ්ඤවීදියේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පාකිස්තාන ජාතිකයෙක් හා මාලදිවයින් ජාතිකයින් තිදෙනෙකි.

9 views

2 Comments to “හෙරොයින් තොගයක් අල්ලයි..”

  1. Mohan the hero says:

    Ko ara jathiwadeen set eka. dan ithin jathiwadayenma comments tika patan gani. para jathiwadeen.

  2. Vishva says:

    Mevayin tika tika maadya kaarayinta dunnanam hari. Ratama gini thiyana unta minissu kotavana unta kade yana unta okkomatama. Bedaagena gahanna.

Main News