හෙරොයින් තොගයක් කටුනායකින් අල්ලයි..

March 31, 2017 at 7:06 am | lanka C news
හෙරොයින් තොගයක් කටුනායකින් අල්ලයි..

කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් හෙරොයින් මත්කුඩු කිලෝ 1.3ක පමණ ප‍්‍රමාණ්‍යක් අත්අඩංගුවට ගෙන ඇත.

ඩුබායි සිට කටුනායකට පැමිණ ඇති ගුවන් යානයකින් අත්අඩංගුවට ගෙන ඇති මෙම තොගයේ වටිනාකම මිලියන 14ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.

25 views
Main News