හෙරොයින් මත්කුඩු සමග මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවට…

June 5, 2021 at 1:20 pm | lanka C news
හෙරොයින් මත්කුඩු සමග මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවට…

එක්සත් ජාතික පක්ෂයේ කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ ඔහු සතුව තිබී හෙරොයින් වර්ගයේ මත්කුඩු ග්‍රෑම් 4.5 ක් තිබූ බවයි.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන තිබේ.

මේ වන විට ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා පුත්තලම පොලීසියට බාර දී ඇත.

30,690 views

9 Comments to “හෙරොයින් මත්කුඩු සමග මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවට…”

  1. Nariya says:

    Kasippukaarainta kudukaarainta ethanolkaarainta 8pass nathiunt rae saama mahajana niyojitja kamakma dunnama oyawagedewa maharagama unaawage dewal siduwenaeka ahanna wenawa

  2. desta says:

    eya pohottuweda

  3. වංචනික දේශපාළු පාහරයන්ගේ කුඨ ක්‍රියාකාරකම් අපගේ අවධානයට..! says:

    ”වංචනික දේශපාළු පාහරයන්ගේ කුඨ ක්‍රියාකාරකම් අපගේ අවධානයට..!
    සරත්විරසේකර මැතිතුමා අපේ ඡාතික වීරයෙක් ”රන විරැවෙක් අනාගතයේ ඡනාධිපතිකමට පත්වෙන්න ඉතාම සුදුස්සෙක්”
    ”වංචනික දේශපාළු පාහරයන්ගේ කුඨ ක්‍රියාකාරකම් අපගේ අවධානයට..!
    සරත්වීරසේකර මැතිතුමනි බල්ලන්ගේ ගනිකාවන්ගේ නපුංසකයන්ගේ වහසිබසට අධර්‍යමත් නොවී, නොරැවටී ”රණවිරැවාගේ” අභීත, අසහාය, ධෙෙර්‍ය, කැපවිම තුළින් නොසැළි නොබියව ඉදිරියටම ..! ඹබව රෑකීමසඳහා ඔනැම සතුරෙකුට විරැද්ධව පාට පකෂ වලින් තොරව අපසැම කැපවීඇතිබව පරයන්ට දැනුම්දෙන වගයි..!

  4. රංජිත් says:

    පාහර දෙසපාලුවාගෙ නම මොකද්ද?

  5. Truth says:

    Podusamawa yatatha nidahaskeranu manner. Pow 😭

  6. Oxygen says:

    Swayang rakiyaawak karanawa athi!

  7. Love nature says:

    වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව.

  8. Pushpa Kumara says:

    Kilo 50k-100k withara thibbba nam loku ekkenek helicopter eken awith badaa ganiyi. 4.5g nisa wedak ne

  9. ඡන්දදායක says:

    අනිවාර්යයෙන්ම සමගි බලයේ ගොබිලෙක්.

Main News