හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ෂෙහාන් මධුසංඛ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ගිවිසුම අහෝසි කරයි..

May 26, 2020 at 11:20 am | lanka C news
හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ෂෙහාන් මධුසංඛ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ගිවිසුම අහෝසි කරයි..

හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත්තේ යැයි චෝදනා එල්ල එල්ල වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ෂෙහාන් මධුසංඛගේ වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මේ බව කියා සිටියේය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ෂෙහාන් මධුසංක ඇතුළු පුද්ගලයන් දෙදෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වූ මත්ද්‍රව්‍ය චෝදනාවකට බන්ධනාගාර ගත කරන ලද පළමු අවස්ථාව මෙයයි.

266 views

12 Comments to “හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ෂෙහාන් මධුසංඛ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ගිවිසුම අහෝසි කරයි..”

  1. SL says:

    කොල්ලට නම් එසැනින් දඬුවම් දුන්න , කුඩු ගෙන්නලා ,මේ වගේ ලක්ෂ ගානක් කොල්ලන්ගේ/ කෙල්ලන්ගේ ජීවිත් විනාශ කරපු උන් හිරේ ඉඳලත්සැප ගන්නවා !!

    කුඩු වලට ඇබ්බැහි වුනු අති බහුතරයක් ළමයි අනුන්ව විශ්වාස කරලා රැවටුණු උන්.

    • Alapaluwa says:

      අසත්ය චෝදනා මත මරන දඬුවම දුන් දුමින්ද සිල්වා මැතිඳු වහා නිදහස් කරනු

  2. Kalana says:

    Mee harak

  3. Kalana says:

    කාල්කනනියෝ, මැද පෙරදිග ඉන්නෙත් ලංකාවේ මිනිස්සු පෙරේතයෝ. තොපිට වඩා රටට සේවයක් කරන මිනිස්සු එහෙ ඉන්නේ. තොපි නිකන් කන්න දෙනකල් බලන් ඉන්න හිවල්ලු, නැත්නම් පිටරටකින් බඩුවක් ගෙනල්ල විකුණගෙන කන කුම්භාණ්ඩයෝ.

  4. RANGA BANDARA GELIOYA NOW IN SINGAPORE says:

    meya hithamathama ohuwa iwath karanna kala deyak , Shahan AKD ge relation hinda ohuwa iwath kala monayam ayurakin ho

  5. Lal - Walvva Y Hotel Deniyaya says:

    That is another World Record by Sri Lanka. Yeah…!!!

    Lal
    Chairman
    Walvva Y Hotel Deniyaya, Sri Lanka

  6. Ronnie says:

    Kudu gennapu evun stf alluwama janadipathi yanawanam uva beraganna????? Monawada thawa katha!!!!

  7. p.d goonawardena says:

    කොච්චර වැඩ කාරයෙක් උනත් වැඩක් නැහැ…..වැඩ කාරයෝ දැන ගන්න ඕනි තමන්ගේ නම් රැක ගන්න. උදාහරණ ඕනි නම් ඉස්සර 96 කට්ටියගෙන් ගන්න පුළුවන්….ඕකුන්ව පැත්ත පළාතක මීට පස්සේ වැද්ද ගන්න හොද නැහැ…..අපරාදේ මුව හදපු දෙමව්පියෝ…..

  8. ගරසරප says:

    දැක්කම කියන්න පුලුවන් මුලු ටීම් එකම කිසිම වැදගත්කමක් නැති උන්.

  9. අල්ලපු ගෙදර තිනන් says:

    පුනරුත්ථාපනය කරල ගන්න බැරිද? ක්‍රීඩා හැකියාව ගොඩනඟා ගන්න එක ලේසි වැඩක් නෙවෙයි. වරදක් වෙලා තියෙනවා නම් ඒක හරිගස්සගෙන ඉස්සරහට යන එක නේද කරන්න ඕන?

    • ශලින්ද්‍ර says:

      අනිවාර්යෙන් ම ඔබ හරි , සාමාන්‍ය මිනිසුන් මෙන් ම ,ගොඩාක් හැකියාවන් වලින් පරිපුර්ණ උන අය ජිවිතේ යම් යම් අවස්ථා වලදී ,මේ වැනි දේ වලට යොමු වෙලා තිනවා , ලොව ජය ගත්තු මිනිසුන් ද මේ අතර වෙනවා ,
      බඩු වේලෙන්න කලින් ම නම පත්තරේ වැටුනා ම සම්ප්‍රදායික මත වල බහුතරයක් ඉන්න තැනක ෂෙහාන් මධුසංඛ ට අයිමත් ඔලුව උස්සගන්න බැරි වෙනවා මේ තරුණයා ට එසේ නොවේවා !.

Main News