හෙරොයින් සමග ප්‍රකට ව්‍යාපාරික පුත්‍රයෙක් අත්අඩංගුවට.. හෙරෙයින් ජාවාරම් කල නිරූපිකාවක්ද අල්ලයි..
September 19, 2020 at 10:01 pm | lanka C news
මත්ද්‍රව්‍ය ජාවාරමමේ යෙදුණු දෙදෙනෙක් කෑගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙක් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයකු බවද වාර්තා පොලිසිය කියයි.
ඔවුන් සතුව තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර පානදුර ප්‍රදේශයේදී නිරූපණ ශිල්පිනියක් සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් පානදුර නගරයේ සහ ඒ අවට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක කටයුතු කර ඇතැයි හෙලිව තිබේ.
පහුගිය අවුරැදු පහේ වික්කම සිංහ රජය දියුණු කරලා තියෙන්නේ කුඩු වියාපාරිකයො සහ එම ජාලය ව්තරමද ??? එක ගමකට දෙතුන් දෙනෙක් එක්කො කුඩු ඒජන්ත ලා එහෙමත් නැත්නම් ගංජා හෝ අයිස් delivery agents ලා, මුන් සමලිංගික සින් වගේම කුඩු සින් එකෙත් ඉද්ලා ඇයි යකෝ සිහියක් තියෙන එකෙක් කොල්ලො පස්සේ යයි ද ???? පොනිල් කියන්නෙ තනිකරම කරැමෙට උපදිච්චි එකෙක්.
මරදානේ ,දෙමටගොඩ, බොරැල්ලෙ අහුවෙන චූටි , කාන්ති, සෝමෙලා ෆොටෝ එකත් එක්ක ආවට රටේ ප්‍රබල වියාපාරිකයින්, නලුනිලියන්ට වෙනම් නීතියක්. අනේද කියන්නේ ? බය ද ?
මුදලේ බලේ ..සොක්කෝ දැලේ ..ලොක්කෝ නිදැල්ලේ ….අවාසනාව තමයි
දෙවියන්වහන්සේට මේවා මවන්නේ නැතුව ඉන්න තිබුනා කාගේද වරද?
ගූඇන්පී open economy ක්‍රමය යටතේ ඇතිවුනු දුරාචාර වැඩ තමයි මේවා, මතකද ඩෝබියාගේ පියානෝ කිව්වා අම්මා හරි විකුණලා සල්ලි සොයගනියව් කියලා, ඒවාගෙ ප්‍රති විපාක තමයි, දැන් රටට හෙනේ පාත්වෙලා තියෙන්නෙ,
ඒ නිසාම අසුවෙන හැම එකාම අල්ලා කුඩුත් සමගම පුලුස්සා දැමියයුතුයි,open economy යෝජනා කරපු ඈයොත් අල්ලා පුලුස්සා දැමිය යුතුයි
පල ගොන් හම්බයා යන්න.
පල ගොන් හම්බයා යන්න….
වෙන දෙන්න උත්තරයක් නැත්ද?
මහනුවර සිදුකරන කුඩු ජාවාරම් කාරයින් අත්අඩංගුවට නොගත්තේ මන්ද ? මහනුවර මුස්ලිම් ගෙවල් වල මුස්ලිම් කාන්තාවන් මේ ජාවාරම ගෙවල් වල සිදු කරයි ..ගෙදර partyයක් බව කියමින් ඔවුන් සවසට එක වී කුඩු පයිප්ප උරයි ……මහනුවර හුගක් මුස්ලිම් කඩවල කුඩු බිස්නස්,විදේශීය මුදල් මාරු කිරීම් කරනවා ඒවා ගැන සොයා බලන්න …..ඔවුන්ගෙන් කප්පන් අරන් ඒවා යටපත් කරන නිලධාරින් ගැන පරික්ෂා කරන්න
කොහොමත් කුඩු බොන එවුනුත්,කුඩු විකුනන පොඩිමිනිහයි අල්ලන එක හොඳයි.එතකොට ලොකු කුඩු මුදලාලිලගෙ බිස්නස් බහිනවා.ඒ නිසා හැම ගමකම ඉන්න කුඩුබොන ,විකුනන එවුන් අල්ලන්නම ඕනෙ
Ane rate neethiya
Maha lokuwata anek ayage pinthura nam daanawa
Ko me ayage nam photo
If this is the way is it one legal system
And for sure this guy will get bail within few days
Podi Minihage Photo Eka Daala… TV Eketh Daanawa…. Mee Puta Saha Nirupikiwa ta Ehem Nehe…. One Countrt… One Law !
සියලු මාධ්‍ය මේවා ප්‍රසිද්ධ කළ යුතුයි