හෙරොයින් සමග භික්‍ෂුවක් අත්අඩංගුවට…

September 12, 2020 at 6:26 am | lanka C news
හෙරොයින් සමග භික්‍ෂුවක් අත්අඩංගුවට…

චීවරධාරියෙක් ඇතුළු තවත් දෙදෙනෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වාරියපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ඔවුන් සතුව හෙරොයින් මිලිග්‍රෑම් 8950ක් සතුව තිබී ඇත.

හලාවත පාර නාවින්න මාර්ගයේ ගම්මානය පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේ දී මෙම චීවරධාරියා සහ සැකකරුවන් අත් අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

මෙම භික්‍ෂූව ඇතැම් අවස්ථාවල පැවිදි ආකාරයෙන් ද තවත් අවස්ථාවල ගිහියෙකු ලෙසින්ද කටයුතු කල අයෙකු ලෙස ද පෙනී සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් භික්‍ෂුව කටුපොත, දමණුව අලංකාර සුමනසාර විහාරයේ වැඩ වසන භික්ෂුවකි.

42,874 views

19 Comments to “හෙරොයින් සමග භික්‍ෂුවක් අත්අඩංගුවට…”

  1. Amdan says:

    යකෝ දැන් බලද්දී කතෝලික පූජකවරුන් විතරක් නොවේ චීවරධාරීනුත් කුඩු බිස්නස් කරනවනේ.

    • john the baptice says:

      සාදු සාදු සාදු

      • catseye says:

        කොහෙද කව්ද බොල ඒ කතෝලික පුජකවරයා ……කියපියකෝ බලන්න ….පච කෙලින්නතිව හිටපිය …….තමන්ගේ සාසනේ වැරදි හදා ගනින් අනිත් ඒවාට ඇඟිල්ල දික් නොකර

        • John says:

          උබ TV පත්තර බලන එකෙක් නොවේ වගේ

        • john the baptice says:

          ඔය තරම් කේන්ති ගන්න එපා …සුදු ලොගුකාරයෝ කරන්නේ කුඩු බිස්නස් පමණක් නොවේ සයනයි කරල් බෙල්ලේ එල්ලා මිනිස් බෝම්බ ලෙස ළමයි යොදා ගැනීම …ඒවාට කවුරුත් ඔවුන්ට දොස් කියන්නේ නැහැ ..හේතුව දෙවියන්වහන්සේ ඇදහීම ..මිනිස්සු ලෝකේ මැව්ව දෙවියන්ගේ වහල්ලු ලෙස පිළිගැනිම

  2. අරුණ කුමාර දිසානායක. says:

    කුඩු විතරක් නෙවි උන් පොල්ල පොලිසුත් කරනවා.

  3. ආගමික ශබ්ද දූෂණය එපා !!! says:

    පෙනෙනවා නේද සාසනේට වෙලා තියෙන දේ ? මුන් දහදුරා වැඩ සේරම කර කර ගමට සුදනා වෙන්න හයියෙන් ලවුඩ්ස් පීකර් දාගෙන සිල්වත් බව පෙන්වනවා. වටපිටාවේ ඉන්නා මිනිස්සුන්ගේ කන් අඩි පැලෙනවා. නිවන් දකින්න පැවිදි වුනු සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලාටත් මෙවුන් ගෙන දෙන්නෙ නින්දාවක්. හයියෙන් ලවුඩ්ස්පීකර් දාන්නේ ගෙදර කන්ට නැතිකමට පන්සලට භාරදීලා පස්සෙ මහණ කරපු එවුන් තමා.

    • සුදුපරවියා says:

      මේවා සිදුකරන්නේ කපටි මිනිස්සු …සමහර විට ඔවුන් NGO කාරයෝ ,අන්‍යාගමිකයෝ ..සිවුරක් දාගන්නේ ජනතාව මුලා කරන්න ..බුදු සසුනට නින්දාකරන්න මුස්ලිම් පල්ලි වල සිදුවන කුඩු බිස්නස් ගැන පරීක්ෂණ කල යුතුයි

  4. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    අර මහින්ද මහත්තයා ” බුදු පුත් සුරක්ෂා ” කියලා සුරක්ෂා කරන්නේ මේ වගේ අයත් එක්කයි. ඒ නිසා බුදු පුත් සුරක්ෂාවට කලින් සාසනේ ආරක්ෂාව හොඳා කියලා , මේ වගේ දුස්සීලයන් හොයලා සාසනෙන් නෙරපලා ඉන්න ඕනෑ පලමුවෙන්ම. ඊට පසුව ඉතිරි වෙන සැබෑ බුද්ධ පුත්‍රයන්ව මහජන මුදලින් සුරක්ෂා කලාට කමක් නෑ. තම තමන්ගේ ගමේ පන්සල්වල සිදු කෙරෙන ශාසන විරෝධී වැඩ , එව්වා කරන චීවර ධාරියන් ගැන පැමිණිලි කරන්න පහසුකම් ඇති අන්තර්ජාලයේ වෙබ් අඩවියක් හදලා බලන්න. දවසකට කොච්චර පැමිණිලි එයිද කියලා.. අන්න එව්වයි මහින්ද මහත්තයෝ ඉස්සෙල්ලම කරන්න ඕනෑ .

    • ” බුදු පුත් සුරක්ෂා ” says:

      ” බුදු පුත් සුරක්ෂා ” යනු බොරුවකි, එකේන් කිසිම දේයක් ලබා ගැනිමට නොහැකිය ප්‍රතිකාර සදහා මුදල් හෝ රොහල් ගාස්තුවක් සදහා කිසිම මුදල්ක් කිසිම භික්ෂූවන්හසේලා මෙි දක්වා ගේවා නැත ජනතාව රැවටිම පමණක් විය,

  5. රටවැසි says:

    මාතෘකාවට ත් භික්ෂුවක් කියන වචනය නොයොදා චීවරධාරියෙක් කියා යොදන්නේ නම් මැනවි යි සිතමි .

    • Rohan says:

      අනේ පලයන් බන් යන්ඩ.

      ඇරේ මත්ද්‍රව්‍ය එකේ පොලිස් නිලදාරීන් අත් අඩංගුවට ගත්තම උන්ට කිව්වේ පොලිස් නිලදාරීන් කියලනේ. උන්ට වෙන නමක් කිව්වේ නැහැනේ.

      ඉතින් බික්ෂුන්ට ඇයි වෙනම විදියට සලකන්නේ.

      • Saradiel says:

        සිවුරක් ඇදගත්ත චීවරධාරියකු සහ ගෞරවනීය භික්ෂුන් වහන්සේ කෙනෙක් අතර ලොකු වෙනසක් ඇත …

        • Rohan says:

          ගවුරවනිය කියල කොහොමද දැනගන්නේ?

          මොකද උඹට සුප පවර් තියෙනවද මිනිස්සු කරන හැම දෙයක්ම පේන්ඩ???

          ඔය ගෞරවනීය භික්ෂුන් කියල කට්ටියත් පන්සල් අස්සේ තනියම ඉන්නකොට මොනවා කරනවා කියල අපි දන්නේ කොහොමද?

          • Saradiel says:

            Rohan —කන්නාඩියක් ඉස්සරහට ගිහින් හිතලා බලපන් උබ කොතරම් වරදිකරලා තියනවද කියලා ….
            විදුරු ගෙවල් වල සිට ගල් ගහන්න එපා මිනිහෝ ..එක මකුනෙක් කෑවට ඔක්කොම මකුණෝ මරන්නේ වසලයෝ ..

          • Gamaya says:

            Rajannduwata Yana nisaa ….Balu Adi Hana …Thatthe Thaara Gaama Wani Danduwam tikath Neethigatha kalothin Honda

  6. RED BULL says:

    හොයල බලන්නෙ රතන නිකායෙ එකෙක් වෙන්න ඇති.

  7. Fernando says:

    මේවට සැතපෙන ලොකුනම දේශපාලන පක්ෂෙ ගොඩගන්න හුටස්ගාල නැගිටිනව බොලන්.

  8. Anagarika says:

    There must be a law prohibiting rogues to robe themselves to disguise as monks! I wonder why that is not so up to date. The govt or the clergy hierarchy should seriously implement such regulation.

Main News