හෙල්මටයකට ගිනි තබා ඉන්ධනහලට විසි කරයි…
June 21, 2022 at 11:20 am | lanka C news
කඳානේ පිහිටි සමුපකාර ඉන්ධන පිරවුම්හලට කිසියම් පුද්ගලයෙකු හෙල්මටයකට ගිනි තබා විසි කර තිබේ.
එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් හා ඉන්ධන හලේ සේවකයන් වහා ක්රියාත්මක වී එම ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇත.
ඒ හේතුවෙන් සිදුවීමට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කළේය.
පිරවුම්හලට ඉන්ධන ලැබීමෙන් පසු ඉන්ධන නිකුත් කරමින් යන අතරවාරයේ දී මෙම සිදුවීම සිදුව තිබේ.
හෙල්මටය විසි කළ පුද්ගලයා පලාගොස් ඇති අතර පොලිසිය ඔහු සොයා පරීක්ෂණ සිදුකරමින් සිටින බවද කියා සිටී.
මොකා කලත් ජෙප්පො ඛැනූම් අහන තවත් එක අවස්ථාවක්…
ආ ඕක මොකක්ද හැම මගුලටම රාජපක්සලා බැනුම් අහන රටේ ? ජේවීපී එකත් මහින්දගෙම නිර්මානයක් කියමු. වැඩේ අහවරයි.
modaya boo. oya degollanma neveiban okata kaaranaya, mai. ginithiyapu helmut eka shed ekata visikkeruwe
mamai. mama den inne kandaanata langama thiyena nagoda kiyana game samagi maawatha kiyana paare kela
varama ethi commander silvage gedarata issaraha gedara inna christiani kollai bauddha kollai jeewathwana podi
gedara hengilaaya. puluwannam ewilla maava allaganilla kandaane suruttu polisiyen.
This is JVP culprits.Government should ban JVP.
Guys,plzz learn to behave well during this situation to ensure peace in our motherlanf
හෙල්මට් එක දාන්න ඔලුවක් නැති එකෙක් කරපු වැඩක්.
ලපයගෙ කැබ් එකට පිටි පස්සෙන් ගොඩවුන හෙල්මට් ජෙප්පානේද?