ගුවන් යානයක් කඩා වැටේ.. සිවු දෙනෙක් මිය යයි…[Video]

January 3, 2020 at 10:40 am | lanka C news
ගුවන් යානයක් කඩා වැටේ.. සිවු දෙනෙක් මිය යයි…[Video]

ගුවන් යානයක් කඩා වැටීමෙන් සිවු දෙනෙකු මරණයට පත්ව තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ හපුතලේ, තම්බපිල්ලේ ප්‍රදේශයේදීය.

මෙම යානය වීරවිල සිට පියාසර කළ ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයේ ගුවන් යානයක් යයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහවුරු කර ඇත.

ගුවන් නියමුවා ඇතුළු මිය ගොස් ඇති සියළු දෙනාම ගුවන් හමුදා නිලධාරීන් වෙයි.

580 views

3 Comments to “ගුවන් යානයක් කඩා වැටේ.. සිවු දෙනෙක් මිය යයි…[Video]”

  1. අප්පුහාමිගේ මුණුපුරා says:

    ඊයේ තායිවානනේ එකක් කඩන් වැටුන. හමුදාපතිත් මළා…
    අද ලංකාවේ…
    මොකද්ද අප්පා මේ වෙන්නේ …

  2. Andare says:

    SLF Kollo 4k …Holyalabalanna wei ..Case Ekaka Saakki karayoda kiyala

  3. samagi says:

    Giya Maseth 4K….ekath SLAF

Main News