හෙලිකොප්ටරයෙන් යන්න ආ දුලාංජලීට කෙල්ලන් වටවී කොලොප්පන් කරනි.. ‘මං සජිත්ගෙ නංගි.. පේ‍්‍රමදාසගේ දුව’ කියමින් වටේම යයි..

November 15, 2019 at 9:20 am | lanka C news
හෙලිකොප්ටරයෙන් යන්න ආ දුලාංජලීට කෙල්ලන් වටවී කොලොප්පන් කරනි.. ‘මං සජිත්ගෙ නංගි.. පේ‍්‍රමදාසගේ දුව’ කියමින් වටේම යයි..

සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වූ ඔහුගේ නැගණිය වන දුලංජලී ප්‍රේමදාස මහත්මිය ගම්මුන්ගේ උසුළු විසුළුවලට පාත්‍රවිය.

හෙලිකොප්ටරයෙන් කොළඹ බලා ඒමට එම ස්ථානයට ළඟා වූ අවස්ථාවේදී ගම්මුන් විසින් එය වීඩියෝ කරමින් ඇයව දැඩි ලෙස සමච්චලයට ලක් කරන ලදී.

‘මම සජිත් පේ‍්‍රමදාසගේ නංගි. පේමදාස මහත්තයගෙ දුව’ යයි ඇය විසින් එහි සිටි ඩනතාවට තමන් හදුන්වා දෙනු ලැබීය.

තම පවුලේ කිසිවකුත් දේශපාලනය ගෑවෙන්නේ වත් නැති බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබියදී දුලාංජලී ප්‍රේමදාස මහත්මිය මෙසේ දේශපාලන කටයුතුවල නියැලීම විශේෂත්වයකි.

මාගේ පවුල්ට ගෑවිච්ච එකෙක් දේශපාලනේට ගෙන්නේ නෑ…-සජිත් ප්‍රේමදාස-මොනව උනත් ලස්සනට ටෝක් එක දුන්න මිනිස්සු ටික…Greatපුතානෝ ගොන් කරත්තේ යයි..දුවානෝ චොපර් වලින් රට වටේ යයි..ග්‍රවුන්ඩ් එක වටේ ඉන්න මිනිස්සු…මිස් කව්ද? අපි දන්නේ නෑ නේ😂😂😂😂"මම සජිත්ගේ නංගි "😂😂😂'අර හොර සල්ලි අච්චු ගහලා මාට්ටු උනේ'#බලය එන්න කලින් මේම නම් මුන්ට නිකමටවත් බලය ලැබුනනම් කෝම යයිද ???

Gepostet von Gampaha Sinhayo am Donnerstag, 14. November 2019

121,471 Viewers

22 Comments to “හෙලිකොප්ටරයෙන් යන්න ආ දුලාංජලීට කෙල්ලන් වටවී කොලොප්පන් කරනි.. ‘මං සජිත්ගෙ නංගි.. පේ‍්‍රමදාසගේ දුව’ කියමින් වටේම යයි..”

  1. Saman says:

    හොර සල්ලි මාට්ටු වෙලා අපේ මහින්ද මහත්තය බේරලා දුන්නෙ මෙයා තමා. හොරු බේරන්නනම් අපේ මහින්ද මහත්තය වගේ කෙනෙක් ලොවෙත් නෑ.

    • Bra Sira says:

      That is perfectly right!

      • Dubba says:

        අන්තිමට කියන්නේනම් “හොර බොරු වංචා නෑ ” කියලයි. මහින්ද මහත්තයත් අමාරුවේ වැට්ටුව කෙනෙක්නෙ මේ !

    • Susantha says:

      යමෙකු සොරෙකු නිදහස් කිරීම හොරාට වඩා නරක ය, එවිට මහින්ද සිරගෙට යැවිය යුතුය

      • Alapaluwa says:

        මේ පට්ට පරට්ටි එදා මහින්ද මැතිතුමා හේමා අඩාගෙන දෙපතුළ වඳ වැටී යදිපු යදිල්ලට දරුදුක දන්නා අපේ මහින්ද මැතිතුමා අනුකම්පා කළා නැතිනම් මේ හේර ඉන්න ඕනේ ජම්පරයක් සහා සජිත්ගේ පැම්පරයක් ගසාගෙන හිරගෙදර.දැන් එනවා ජනතාව බලන්න.මුණ අසුචිවලින් සංග්‍රයක් කරන්න තිබුනේ.යන්න ප්‍රථම එතැනින්.

        • john the baptice says:

          හැබැයි ඉතින් දරු දුක තමන්ගෙ පැලැන්තියෙ ප්‍රභුපවුල් වලට විතරයි. නොදන්නා කමින් හොර සීයෙ නෝට්ටුවක් තියාගෙන හිටපු දුප්පතා හිරේ. 😀 😀

      • Politics says:

        I am a strong supporter of MR & Gota combination and agreed with Susantha ..

        This is the mistake MR did , protecting crooks..

        But few of them like Mervin Silva and Sajin Vas are with Sajith now .
        This is the bad politics in Srilanka..

        Gota will make the change.

      • Karma says:

        Ekane ithin minissu mahindawa gedara yawwe 2015 horu rakapu nisane.. Itapasse aweth mahabanku horu ralane. milangata pathwena anduwen mahabanku horunwa hire dawida kiyala balan inne

  2. simion says:

    මහින්දට වඩා ගෝටා ගැන මිනිසුන් තුල දැඩි විශ්වාසයක් හා ගෞරවයක් ඇතිවීමේ ප්‍රධාන හේතුවත් මෙයයි…2015 ජනාදිපතිවරණය සුලු චන්ද ප්‍රමාණයකින් මහින්ද පරදින්න ප්‍රදාන හේතුවක් උනේද ඔහු තුල තිබූ මේ දුර්වල කමයි…සජින් වාස්, මර්වින් සිල්වා, වැනි සක්කිලින් කර උඩ තියාගෙන හිටියේ…

  3. Sam - Canada says:

    සොමි බඩුවක් වගේ

  4. NewsHunter says:

    ගෝටා ජනාධිපතිවරණයට නාම යෝජනා දෙන අවස්තාව වන විට ඔහු තම රටේ පුරවැසියෙක්ද නැද්ද යන වග ප්‍රකාශ කිරීමේ ට්‍රම්ප් කාඩ් එක තවමත් ඇමෙරිකාව සතුව ඇත (අවස්තා කීපයකදීම ලංකාවේ ඇමරිකන් තානාපති කාර්යාලය මේ ප්‍රශ්ණයට පැහැදිලි පිලිතුරක් නොදී මග හැරියේ ඇයිදැයි සිතන්න ).
    කියවන්න Gota: The Manchurian Candidate? colombo telegraph 13.11.2019
    Early indications of the US strategy was the appointment of Alaina B. Teplitz as Ambassador to Colombo. Teplitz previously served as Ambassador to Nepal, where her effective rear-guard action adroitly placed brakes on the rapid expansion of Chinese influence on Himalayan mountain state. Highly placed sources suggest that Teplitz, cognizant of a likely return of the Rajapaksa family to power, advised the Trump administration that Gotabaya’s citizenship status could be used to strike a deal that would ensure that Sri Lanka didn’t entirely veer towards China under a Gotabaya Rajapaksa administration.

    • WeKnow says:

      චීනයට එරෙහිව ගෝඨා හා රනිල් දෙදෙනාම ඉන්න ආණ්ඩුවක් පිහිටුවීමයි ඇමෙරිකාවේ උපක්‍රමය.

    • Aceman says:

      Great, Colombo Telegraph! Now there’s a source of unbiased news! LOL!

  5. sirimal says:

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන හෙට (16දා) දිනයේ සවස 2.00ට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමට උත්සාහ ගන්නා ලෙස ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

  6. Amila says:

    පියානෝ. පුතානෝ , මව්නෝ, දුවානෝ
    අනේ මන්ද මුන්ට නම් හොඳටම පිස්සු තද වෙලා ….

  7. සරා says:

    5000 ‌ෙහොර සල්ලි බැංකුවට ‌ෙගෙනල්ලා තැන්පත් කරන්න ගියාම තමයි ‌ෙමෙි ගැනි මාට්ටු වුනේ.ඒවිතරක් ‌ෙනොවෙයි ‌ෙමෙි ගැනිගේ මිනිහා හියු ංවකොඩිගේ පුතා ජනාධිපති මන්දිරේ තිබුන එතෙිහාසික වටිනාකමක් ඇති මුල්කිරිගල පින්තුරයක් ‌ෙහොරෙන් අරන් ගිහිල්ලා ප්‍රසිද්ධ ලංඩන් ‌ෙවෙන්දේසියේදි විකුන්නා.ඒක ජනාධිපති මන්දිරේ තිබුන ඉන්වෙන්ට්‍රියේ පවා සදහන් ‌ෙවෙලා තිබුනා.මංගල තමයි ඒක යට ගැහුවෙි.

  8. podieka says:

    mamanam ethenta giye helicopter eka balanna…😊

  9. වෝක්ස් පොපලි says:

    සජිත් පන්සල් වලට 50,000 බැගින් දුන්නේ මේ හොර සල්ලි නේද?

  10. babynona says:

    meyata police security ekath thiyanawa neda?

Main News