හෙලිකොප්ටරය කඩා වැටුනේ නෑ.. හසිදි ගොඩබැස්වීකදී අනතුරක් වුණා..- ගුවන් හමුදාව

May 29, 2017 at 12:00 pm | lanka C news
හෙලිකොප්ටරය කඩා වැටුනේ නෑ.. හසිදි ගොඩබැස්වීකදී අනතුරක් වුණා..- ගුවන් හමුදාව

ආපදා සහන කටයුතුවල යෙදී සිටි ගුවන් හමුදා හෙලිකොප්ටරයට කඩා වැටීමක් සිදුව නැති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසයි.

ඔහු පවසන්නේ කාර්මික දෝශයක් හේතුවෙන් යානය හදිසි ගොඩ බැස්සවීමට යාමේදී අනතුරට පත්වූ බවයි.

15 දෙනෙකු සහිතව ගුමන් ගත් යානය හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් නිසා බද්දේගම ප්‍රදේශයට ගොඩ බැස්සවීමට යාමේදී මෙම අනතුර සිදුවූ බවද මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරයි.

577 views
Main News