හෙලිකොප්ටර්වලින් උඩ සිට බිමට සල්ලි හලනවා.. කැමති කෙනෙක් අහුලගන්න..- අගමැති
October 14, 2017 at 12:11 am | lanka C news
කැමති කෙනෙකුට අහුලාගෙන යන්නැයි හෙලිකොප්ටර් තුනකින් උඩ සිට සල්ලි බිමට දමන බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ආපදා වන්දි බෙදා දීමේ ගැටළු සොයා බැලීම සදහා දෙනියායේදී පැවති හමුවක් අමතමිනි.
ආපදා වන්දි මුදල් බෙදා දීම හරි ආකාරයෙන් සිදුව නැති බවට චෝදනා කරමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.
හෙලිකොප්ටර තුනක් ගෙන උඩ සිට බිමට එම මුදල් අතහැරයේ නම් කවුරුන් හෝ අහුලාගෙන ගොස් ගමේ ආර්ථිකයට එම මුදල එකතු වනු ඇති බවද අගමැතිවරයා එහිදී වැඩි දුරටත් සදහන් කලේය.
ඇමති සාගල රත්නායක හා රාජ්ය නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
</div
Can any Economist tell me. Under ehat theory csn the Rural Evonomy csn improve?
Therune Neha..Danna Sinhalen kiyanna pls
Making himself looked on and heard as an absolute IDIOT.
මෙන්න රනියගෙ කතා දෑන්
ඔයා වාඩිවෙන්න මට වෙලා නෑ ඔය කතා අහ අහ ඉන්න
හෙලිකොප්ටර් තුනක් ගෙනල්ල සල්ලි දෑම්ම නම් ඔනේ එකකුට ඈරන් යන්න කියල.
අකමැති