හෙලිකොප්ටර් ඇම්බියුලන්ස් සේවාව ලංකාවේ ඇරඹෙයි..
October 11, 2017 at 8:02 am | lanka C news
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික අනතුරු නිවාරණ සහ ප්‍රථමාධාර වැඩසටහන යටතේ පාසල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස අතර ප්‍රථමාධාර උපකරණ බෙදාදීමේ උත්සවයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විනි.
එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “වර්තමානයේ සිදුවන හදිසි අනතුරු වලින් 43%ක් සිදුවන්නේ නිවසේදීයි. තවත් 26% ක් මහා මාර්ගයේ සිදුවන අතර, අධ්‍යාපන ආයතන වලදී 2% ක් පමණ හදිසි අනතුරු සිදුවනවා. දළ වශයෙන් හදිසි අනතුරු වලින් වසරකට ශ්‍රී ලාංකිකයින් 10,000 ක් පමණ ජීවිතක්ෂයට පත් වෙනවා. ආබාධිතයින් වෙනවා. හදිසි අනතුරු වලදී පළමු පැය ස්වර්ණමය හෝරාව ලෙස අපි හදුන්වනවා. එයිනුත් පළමු විනාඩි 10 ඉතා වැදගත්. මෙම කාලය තුල නිසි ප්‍රථමාධාර ලබාදුනහොත් ජීවිත හානිය 50% කින් පමණ වලක්වා ගන්න පුළුවන්.
හදිසි අනතුරු සේවය පළමුව ආරම්භ වූයේ ජර්මනියෙන්. ස්ටයිගර් පදනම තමයි මෙම වැඩපිළිවෙල ආරම්භ කලේ. අපේ රටේ ජනතාව වගේ නොවෙයි ශාරීරික ව්‍යායාම් සඳහා යුරෝපාකරයේ රටවල් රැසක ජනතාව ගමන් බිමන් යන්නේ පා පැදියෙන්. ඉන්දීය රජය විසින් 1990 හදිසි ගිලන්රථ සේවය ලංකාවට හඳුන්වා දුන්නා. බස්නාහිර හා දකුණු පළාත්වල මෙම ගිලන් රථ සේවය ක්‍රියාත්මක වෙනවා. අපේ ගම්වල සිදුවන අනතුරු වලදී රෝගීන් රෝහල් කරා රැගෙන යන්නේ ත්‍රීරෝද රථයෙන්. නමුත් වර්තමානයේ 1990 ගිලන්රථ සේවයේ රෝගීන් ගෙන යනවා. මෙම ගිලන්රථ සේවයට ද විරෝධතා මතුවුණා. වෛද්‍ය සංගම් නායකයින් ප්‍රකාශ කලා ගල් ප්‍රහාර එල්ල කරන්න කියලා. නමුත් ජනතාව මෙම ගිලන්රථ සේවයේ ප්‍රයෝජනය ලබනවා. ලබන වසරේ සිට මෙම ගිලන්රථ සේවය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා සහයෝගය ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලා. දැනට ඇත්තේ ගිලන්රථ 88 ක්. තව ගිලන්රථ 250 ක් ලබා දෙනවා. තවද ජර්මනියේ ස්ටයිගර් පදනම හදිසි අනතුරු සේවාව ද මම නිරීක්ෂණය කලා. ගොඩබිමින් සහ ගුවනින් හදිසි අනතුරු සේවය ක්‍රියාත්මක කරනවා. එම පදනම විසින් හෙලිකොප්ටර් 24 ක්, ගිලන්රථ 1025 ක් සහ ආපදා රථ 24 ක් ලබා දීමට පොරොන්දු වුණා. නමුත් අපි මූලිකව ලබා ගත්තේ ආපදා රථ සහ හෙලිකොප්ටර් පමණයි. ලංකාවේ දැනට තිබෙන වාහන තදබදය නිසා ඇතැම් අවස්ථාවල දී ගිලන්රථ වලටත් මාර්ගයේ යන්න බෑ. එම නිසා අපේ රටේ හදිසි අනතුරු සේවය ගුවනින් හා ගොඩබිමින් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්. තවද දිවයින පුරා මහා රෝහල්, ශික්ෂණ රෝහල් 24 ක හදිසි අනතුරු ඒකක ස්ථාපිත කරනවා. ඒ සමගම රුධිර පාරවිලයන සේවාව ද ව්‍යාප්ත කරමින් මධ්‍යස්ථාන 48ක් ඉදිකර තිබෙනවා.”
මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ
– ප්‍රසන්න අධිකාරී
Those baiyas in this forum can abuse Rajitha as much as they want however he is the best health minister we ever had. Those GMOA basterds can go and insert bamboos in them.
The best fisherman. Replace best before dates on medicines, komis kakka. kunu datha we ever had.
Certainly he is, but only you understand that. How much you are paid for the comments by the way?
ලංකාවේ ඉන්නේ ලේසියෙන් රවට්ටන්න පුලුවන්, තමන් වලේ වැටිලා හරි අනිත් මිනිස්සුන්ව වලට දාන්න කැමැති මෝඩයෝ බව කියන්න මෙන්න හොඳ උදාහරනයක්.
හරියටම හරි මචන් ඔය විජේබාහු කියා නම දාගෙන ලියන අපතයා වැටෙන්නෙත් ඒ ගොඩටම තමා .මොලේ අඩු උන් හිතාගෙන ඉන්නේ උන්ට යමක් කමක් තේරෙනවා කියල කවුරුහරි මොනවහරි බේගලයක් කිව්වම උන්ට ඒවා හැබෑ .හැබැයි ඉතින් රාජිත කියන මිනිහගේ වැඩ දන්නා නිසා බුද්දිමත් මිනිහා දන්නවා රාජිතයා මේ හදන්නේ ලංකාවේ පළමුවන හෙලිකොප්ටර් අයිතිකාරයත් වෙන්න කියල .
විජේබාහු වගේ මෝඩයෝ ලක්ෂගානක් මෙරටේ ඉන්න එක මහා පාපයක් අද රට මේ දුක්කිත අඩියට වැටිලා තියෙන්නේ මේ වගේ අපත නුගත් මිනිස්සු නිසා තමයි
For you he is a hero but for us he is zero. This is what MR planned during the last government and this guy is getting the credit. You think we all fall in to your ideology.
Ya ya ya,,, best කියන්නේ පුන්චිඅම්මපා BESTම තමයි ඉතින්.
අනේ මන්දා දොස්තරලා දන්න රෙ*ද.
ou data umba nala datha
අනේ හොඳා දුප්පත් මිනිස්සු කන්න බොන්න නැතුව පන අදිනකොට ඉස්පිරිතාලෙට යන්න කියාපු වාහනේ
Salute to minister. Good work and understanding. Pls tell the Mr, tibbotuwawe nayakayata 01 minute is more than enough to saving a life and open the road only to ambulance.
mekath mahindage wadak.
දැන් මගේ කුඩු මුලත් උඩින් අරන් යත හැකි. සිංගප්පුරු යන්ට ඔනී නැහැ.කුඩු මිල තවත් ඉහළයාවි නේද අබරෝ.