හෙලිකොප්ටර් ඇම්බියුලන්ස් සේවාවක් රට පුරා..
July 21, 2018 at 5:30 pm | lanka C news
හදිසි රෝගීන් ගුවන් මගින් රෝහල් වෙත ගෙන යාම සදහා ගිලන් රථ සේවාව දියුණ කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
මෙරට රෝහල්වල ගිලන් රථ සේවාව 100%ක් සම්පූර්ණ කිරීමට අදහස් කර සිටින බවද ඒ මහතා සදහන් කරයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ නව ගිලන් රථ කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදීමේ අවස්ථාවේදීය.
If there was a party that did any good to this country – it is UNP. All others only did to their family – specially SLFP.
Air Transport බිල දකිනකොට රෝගියාට ???
මේක බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් 😂😂
ekath Indiawen da ?
Yahapalana yakku pana adinna lagai………. helicopter dusim dekak withara o’nay weyi.
හරියටම මම මවුන්ට් එළිසබෙත් ගියා වගේමයි,
හරියටම මගෙ බිල අරය ගෙව්ව වගේමයි,
දැන් ඕන කෙනෙකුට පුළුවන් ගුවනේ සැරි සරන්න.
දැන් ඕන කෙනෙකුට පුළුවන් බිල දැකල දිවි නහගන්න.
Srilanka will be another Greece .. why Helicopters as a Ambulance .
Kattada mey Helicopters narakadiye inna 265 ta da appe TAX eyalata Helicopters
පාර්ලිමේන්තුවේ 225න් 203 දෙනෙකුටම බයානක ලෙඩ රෝග. විශේෂයෙන්ම හර්දයාබාද. කිහිප දෙනෙකුට ඒඩ්ස් පවා තියෙනවා. මේ යට කෝටි ගණන් රජයේ මුදල් බෙහෙත් හේත් වලට වැය කරනවා. (වයග්‍රා ඇතුළුව) ඉතින් මේ අයට හදිසියේ ලෙඩ රෝගයක් ඇතිවුනොත් සින්ගපුරුවේ මවුන්ට් එලිසබෙත් යන්න කටුනායක ගුවන්තොටුපොළට යන්න හෙලිකොප්ටර් එකක් ඔනෑ.