හෙලිදරවුවෙන් පැය 24ක් යන්න කලින් අනුරට නඩු දමන බව දන්වයි..
May 4, 2022 at 12:02 am | lanka C news
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
නිසි අනුමැතියකින් තොරව, “එක්සත් ජනපද CIA නියෝජිතයෙකු” වන ඉමාද් සුබේරි තැනැත්තාට ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් 2014 වසරේ දී ගෙවා ඇති බවට ජවිප නායක දිසානායක විසින් කරන ලද අසත්‍ය චෝදනාව සම්බන්ධයෙන්, 2022 මැයි 3 වන දින අජිත් නිවාඩ් කබ්රාල් විසින් සිදු කරනු ලබන ප්‍රකාශය.
රජයේ බැංකුකරු ලෙස 2014 වසරේදී මහ බැංකුව විසින් කර ඇති ගෙවීම් රජයේ ලිඛිත සහ නිල උපදෙස් මත සිදු කර ඇති අතර, ඒවා තනි පුද්ගලයෙකුගේ අභිමතය අනුව සිදුකර නොමැත. එවන් ගෙවීම් අතර සුබේරි සහ ඔහු විසින් නියෝජනය කරන ලද සමාගම් විසින් ඇමරිකානු එක්සත් ජනපදයේ සිදු කරන ලද විවධ ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් එවකට රජය විසින් කරන ලද ගෙවීම්ද අඩංගුය.
ඒ සම්බන්ධයෙන් රජය විසින් ලබා දී ඇති ලිඛිත සහ නිල උපදෙස් සහ අදාළ රජයේ බලධාරීන්ගේ අනුමැතිය මත, එම ගෙවීම් සිදු කර ඇති අතර, මහ බැංකුවේ ගෙවීම් සහ ක්‍රියා පටිපාටි අනුගමනය කොට ඇත. එබැවින්, රජය වෙනුවෙන් ඇ.ඩො. මිලියන 6.5ක ගෙවීම් සුබේරි සහ අදාළ සමාගම් වෙත සිදුකිරීමේදී, කිසිදු පරිපාටිමය හෝ වෙනත් නීති හෝ රීති උල්ලංඝනයක් මහ බැංකුව විසින් සිදුවී නොමැති බව තහවුරු කළ හැක.
එසේ වුවද, මා විසින් පුද්ගලිකව මෙම ගෙවීම් වංචනික ලෙස සිදු කර ඇති බවටද එමගින් රටට පාඩුවක් සිදු කර ඇති බවටද චෝදනා කරන දේශපාලන අරමුණු සහිත ඇතැම් කණ්ඩායම් සිටින බව දැනට නිරීක්ෂණය වී ඇත.
මෙම කණ්ඩායම් 2015 සිට 2019 දක්වා වසර 5ක් පුරාවටම පාහේ මෙම ගණුදෙණු සියල්ල ගැඹුරින් විමර්ශනය කලද, එසේ කිරීමෙන් පසුව මවිසින් කිසිදු අතපසුවීමක් හෝ නීති උල්ලංඝනයක් කර ඇති බවට පෙන්වා දීමට නොහැකි වුනි. ඒබැවින්, එම වසර 5 ක කාලය තුළ කිසිදු නීතිමය අධිකාරියකින් මට එරෙහිව කිසිදු ආකාරයේ නීතිමය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට අපොහොසත් වූ බවද ඉතා පැහැදිලිය.
එසේ වුවද, මෙම දේශපාලනික කණ්ඩායම් යළිත් මට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින්, මාගේ කීර්ති නාමයට හානි කිරීමට සහ මා මහජන වෛරයට සහ අප්‍රසාදයට පත් කිරීමට දැඩි උත්සාහයක් ආරම්භ කොට ඇත. එම චෝදනා මා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, ඔවුන්ගේ ඒම නින්දිත ක්‍රියාවන්ට එරෙහිව සුදුසු අවස්ථාවක නීතිමය ප්‍රතිචාර දක්වන බවත්, මෙම නින්දිත ක්‍රියාවන්හි යෙදෙන්නන් ඒ්වාට වගවීමකට ලක් කරන බවත්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ප්‍රකාශ කරමි.
මෝඩ ලපයා තිබ්බ තුනත් නැතිකරගෙන දැන් පලයන්කො හිරේ. 😀
තෝ වගේ වහල් කාලකන්නියෙක් යකෝ…ගිහින් කබ්රාල්ගෙ අහවල් එක දිව ගාහන්…ඇයි කබ්රාල් පිම්පියා මේ තරම් කලබල…ඒ උන්ගෙ අඩු වැඩිය දැන් ටික ටික එළියට ඇවිත් ඇප නැති වෙන නිසා…අනුරයා එක්ක ජනතාව ඉන්නවා…උඹ වගේ වහල් කාලකන්නි නැති උනාට…කබ්රාල් රාජපස්ස ගෙවල් පැත්තෙ උඹ ඉපදෙන්න කලින් ඇවිත් ගියාද කියලා අම්මගෙන් අහපං පිම්පියො…
ඔය කැපුවත් පොහොට්ටුවට කියන තිරිසනාගෙ අම්මට කෙලලා තියෙන්නේ රාජපක්ෂලා පෝලින් දාලා….උගේ ගෙදර ඉන්න උප්පැන්නෙ නම තියන තාත්තා බලාගෙන ඉන්නකොට තමයි කෙලලා තියෙන්නේ ….මුන් ඒ තරම් වහල් බයියෝ……..
උඹ අනුරගේ අහවල් එක දිව ගාගෙන වගේ නේ!
කබ්රාල් කාරයා කලබල වෙන්නේ නැතුව ඌ ගැන කිව්වාම විජේදාස රාජපක්ෂ කලබල වෙන්නද..අනුරට සල්ලි දුන්නා කියල ..
2015-2019 පොල් ගෑවද .. 2014 දීපු ටෝක්ස් ටික මූ අයෙත් දෙන්නේ..
මේ සැරේ නැද්ද දන්නේ නෑ අර වරායට ගෙනාපු නාමල් ගේ කාර් වල විස්තර..
පස්සේ කිව්වේ මන් එහෙම කතාවක් කිව්වේ නෑ කිව්වනම් ඔප්පු කරන්න කියලා ..
මුන් හොදයි රටට කෙලවෙච්ච වෙලාවෙත් ආතල් දෙන්න ..
තෝ වගේ කාලකන්නි බස් එකකටවත් යටවෙලා චොප්ප වෙන්නෙ නෑනෙ හැබෑට…බොල අපත කාලකන්නියො..මේ රටේ මිනිස්සු ජීවත් වෙන්නෙ පුදුම අමාරුවකින්. රට පාලනය කලේ මාරුවෙන් මාරුවට අනුරයද ? උඹත් අම්මගෙන් අහපං උඹ ඉපදෙන්න කලින් රාජපස්සලා ගේ ලගට ආවද කියලා රෑ වෙලා…
නඩු දාන එකම තමයි හොඳ . ඔය ඇමරිකන් CIA කාරයාව කවුරු හරි රෙකමෙන්ඩ් කරන්න ඇතිනේ. නැතුව කබ්රාල් නිකම්ම ගිහින් සල්ලි දුන්නා වෙනන බෑනේ. දැන් කබ්රාල් කරන්නේ මම නීතියානුකුලව ගෙව්වේ කියලා ඔප්පු කරන්න හදන එක. එතකොට තමයි ඇත්තට ගේම ගහපු එකා එලියට එන්නේ. අනුර පඳුරට විද්දේ හාවට වැදෙනවා කියලා දැනගන. දැන් ‘හාවා’ එළිවෙනවා. සමහර විට හාවා කියයි අනේ නඩු දාන්ඩ එපා ඔක අමතක කරලා දාන්න කියලා.
ජවිපෙ ජීවත් වෙන්නෙ බොරුව අනුභව කරලා. මේ අරගලය එයාලගෙ පැත්තට පෙරළ ගන්න පච ටොන් ගානක් හලයි. හැබැයි 3% නේ උන් ට චූන් වුණාට එකෙක්වත් ගණන් ගන්නෙ නෑ.
හොරා මල්ලෙන් පෙන්න.
අනුර සහොදරය කියන දේ එත්තනම් පව් අපි කියල තමා කියන්න තියෙන්නෙ .
අනුර සහදොරයා කියන දේවල් වලින් පව් පිං තේරුම් ගන්න ඉන්න උඹලා වගේ එවුන් ඇත්තටම පව් ..
2015-2019 පොල් ගෑවද ..දැන් වෙන්න ඇති ෆයිල් ටික හම්බ වෙන්න ඇත්තේ..
තමන්ට කියලා මතයක් හද ගනින්.. අනුරලා සජිත්ලා රනිල්ලා මහින්දලා, NGO කාරයෝ ටික කියලා දෙන කන් ඉන්නේ නැතුව!
JVP Puswedilla
These idiots should have categorized the files into 3.
Above $100 million
10 to 100 million
Below 10 million
They should have got few people in the audience to select the files and read the contents rather than Anura kumara reading by himself
It looked like he was not reading what’s in the files but from his memory
However at least my3palan Basil Namal and premadasa appear to have got caught while his friends Ranil and Ravi got away
Even that need to be proven in court
Are Pandora papers also a lie? Is Jaliya Wickramasuriya mad to admit he stole 3 million American dollars in the courts in U.S.A. These are number one beggars and looters.
Yes, absolutely another guy is Patalie Champika
රට හදන එකම මග ජවිපෙ මලගම සිදුවීමයි….!!!
අනිවා
ඒ බොල පොන්සියො…එතකොට තොපේ හාමුලා දැන් රට හදලද තියෙන්නෙ හොඳට…උඹ බත් කන හරකෙක්ද මී හරක් ගෙවලයා..
ඇයි උඹේ සහෝදරයෝ රට හැදුවනේ නේද..
වූර්තිය සමිති යුනියන් ටික හැමදාම තිබ්බා.. පොඩ්ඩ ඇත්නම් පාරේ උද්ගෝෂණ ..
කෝ අද වෙන කන් ජනතාවට සේවය කරන සෙට් එකක් හදන්න තිබ්බා නේ!
අමුතු සේවයක් ඕන නෑ රාජකාරිය වත් හරියට කරන්න පුළුවන් නේ
රට හදන කාර්යක්ෂම රාජ්‍ය සේවකයෝ සෙට් එකක්!
එක පෙළපාලියක් යනවද ජනතාවට සේවය කරන්න ඉඩ දෙන්න කියලාමුන්ගේ වුර්තිය සමිති ..
තොපි වගේ එවුන් නිසයි මේ රට හැදෙන්නේ නැත්තේ.. නැතුව දේශපාලකයෝ නිසා නෙවෙයි ..මොකද උන්ගේ අමුතු වෙනසක් නෑ උනුත් උඹලා වගේම තමයි
තෝ නම් උපන් ගෙයි තනි ගවයෙක්….උඹ අඩුගානෙ වැස්සකටවත් ඉස්කෝලෙ ගිය එකෙක්ද මී හරක් පොම්නයො ? යකෝ රට හදන්න බලයක් අනුරයට ලැබුනද ? මාරුවෙන් මාරුවට රට කලේ කොළ පාටයි නිල් පාටයි නේද ? අම්මගෙන් අහපිය පරයා තාත්තා ගෙදර නැති වෙලාවට උඹලගෙ ගෙවල් පැත්තෙ රාජපස්ස ආවද කියලා රෑ වෙලා
තවම පොහොට්ටුවට කඩේ යන තිරිසන්නුන්ගෙ අම්මට කෙලලා තියෙන්නේ රාජපක්ෂලා පෝලින් දාලා….උගේ ගෙදර ඉන්න උප්පැන්නෙ නම තියන තාත්තා බලාගෙන ඉන්නකොට තමයි කෙලලා තියෙන්නේ ….මුන් ඒ තරම් වහල් බයියෝ……..
ඔව්. ජේවීපී කාරයො මෙතෙක් කල් යම් යම් එළිදරව් කරලා රටට කළ යහපතට වඩා දස දහස් ගුණයක් වැඩියි උන් පච කෙළලා, වර්ජන කරලා රටට නැති කළ දේවල්.
පහුගිය දවස්වල රූපවාහිනියට ඇවිල්ලා කිව්වේ රටේ ආර්ථිකය ගැන බයවෙන්න දෙයක් නැහැ ජනවාරි මැද ගෙවන්න තියෙන බැඳුම්කර ණය ඩොලර් මිලියන 500 ගෙවන්න පුළුවන් කියලා. ඒක ගෙව්වාට පස්සෙ සංචිත වල ඉතුරු වුණේ ඩොලර් මිලියන 170 විතරයි. රට බංකොලොත් වුණා. ඊට පස්සෙ මූ කියනවා ඒකෙ වගකීම ආණ්ඩුව බාරගන්න ඕනැ කියලා. ඒ වගේම තමයි මේ සිද්ධියත් මූ කිසිම දේක වගකීම බාරගන්නෙ නැහැ. ග්‍රීක බැඳුම්කර, හෙජින් ගනුදෙනුව, සුබේරි ගෙවීම්, ස්වෛරී බැඳුම්කර ගෙවීම වගේ දේවල් මුගෙ මූලිකත්වයෙන් තමයි කලේ. මීට පස්සෙ මූට කිසිම ආයතනයක වගකීම දෙන්න හොඳ නැහැ.
නඩු දාලා ලපය හිරේ යනකන් බලන් ඉන්න පුන්නක්කු බයියෝ සෙට් එක 😆
නඩු මොකටද ලපයා කිචවෙලා ඉවරයි. ගෝල්පෙස් සීන් එකෙනුත් ඌ ෆේල් ෆයිල් කේස් එකෙනුත් පටිිට ෆේල්. වැඩ බැරි පචමෝලක්
Oya chodana asathyai kiyana aya waha waha nadupawaranna.Eya thamai niyama visanduma.Karunakara e nadu anka saha adikaranaye nama Len Lanka News walama ikmnanin palakaranna.Api balagena inne nadu vibhaga narambanna enna.
කන්දක් විළිලා මීපැටියෙක් වැදු අපේ අනුර සහෝදරයා පුස් වෙඩිල්ලක් තිබිිබා මුන්ට රට බාර දුන්නත් ඔචිචර තමයි. ඒකනේ රාජපක්ෂලා මුංගේ වැඩ පයිසෙකට ගනන් ගන්නේ නැත්තේ. දන්නවා කය්ය විතරයි කියලා
ඩොලර් බිලියන 1000- පච උනා
උගන්ඩාවෙි ඩොලර් බිලියන 100 – පච උනා
හෙල්මටිි බලකාය – පච උනා
ෆයිල් කේස් එක – පච උනා
කොටින්ම බොරැවක් හරියට කියාගන්ඩ බැරි සිපයි ටිකක්
Pacha wuna? Api ehema deyak dekke nehe ne? Damannako e wistharath please.
තවම පොහොට්ටුවට කඩේ යන තිරිසන්නුන්ගෙ අම්මට කෙලලා තියෙන්නේ රාජපක්ෂලා පෝලින් දාලා….උගේ ගෙදර ඉන්න උප්පැන්නෙ නම තියන තාත්තා බලාගෙන ඉන්නකොට තමයි කෙලලා තියෙන්නේ ….මුන් ඒ තරම් වහල් බයියෝ……..
උඹෙ අම්මාට කෙලලා තියෙන්නෙ අල්ලපු ගෙදර tide කියන බල්ලා .උඹ තාත්තා කියන්නේ ඒ වෙලාවේ බල්ලා ගෙ ඇට දෙක උරපු එකෑ
නඩු දාලම බලමු. හොර හැත්ත