හෙල උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිමියන් පන්සලේදී කොලු පැටියෙක් දුෂණය කරයි.. අත්අඩංගුවට ගෙන රිමානඩ්..
July 18, 2018 at 9:20 am | lanka C news
2004 වසරේදී ජාතික හෙල උරුමය පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද පූජ්‍ය අපරැක්කේ පුඤ්ඤානන්ද හිමියන් අධිකරණය විසින් එන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
09 හැවිරිදි පිරිමි දරුවෙකු ලිංගික අපහරණයට ලක් කලේ යයි ලද පැමිණිල්ලක් මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රිමාන්ඩ් කර තිබේ.
දුෂණයට ලක් වූ පිරිමි දරුවා මේ වන විට රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු පැවිදි කරන්නේ යයි පන්සලට ගෙන්වා ගෙන කාලයක් තිස්සේ මෙසේ දුෂණයට ලක් කර ඇතැයිද සදහන්ය.
මෙනිසා පන්සලෙන් පැන ගිය දරුවා මවුපියන්ට මේ තොරතුරු හෙලි කිරීමනේ පසු ඔවුන් පොලීසියට පැමිණිලි කර ඇත.
Asoka………….. Wanacha ewun Katholika palliyeth pirila….. Monawada may obe katha?
Pope Benedict visrama giye owwuwa yata gahapu nisa.
Australiawe Bishop kenekutath lagadhi nadu damma lamayo.
Ashawan palanaya kara ganna bariwunama mehema wenawa.
Wena paksheka unanan balanna thibba munge katawal……ara mala perethaya wage iina saran karaya press ekak thiyala….Sasanaya wikunagena kana heththa….Hak gediya witharai munta thiyenne….
Meyala Siura poroge BUDDAHAGAMA karanne monawada kiyala MAHA SANGARATHNE DANGAN ONEA BBS WETHARAK KATHA KERUWA ???
පහත link එකේ තිබෙන පොතේ 106 වෙනි පිටේ තිබෙන 391 වෙනි පා සටහනේ සඳහන් වෙනවා ඔය පඤ්ඤානන්දයා 2011 දීත් වයස 10 – 14 අතර සාමණේර හිමි වරු 5 නමකට බරපතල ලිංගික අපයෝජන කරලා අධිකරනයෙදී වරද පිළිගත්තා කියලා. එහෙම එකෙක් කොහොමද තවම නිදහසේ ඉන්නේ, නැවත ඒ අපරාධයම කරන්නේ. මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ?
https://archive.org/details/TheNudeMonksBurningRobes