හෙල උරුමය අලුත් අවුරුද්දට කස්ටමර්ස්ලාට සුබ පතයි..

April 15, 2021 at 3:27 am | lanka C news
හෙල උරුමය අලුත් අවුරුද්දට කස්ටමර්ස්ලාට සුබ පතයි..

හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමියන් අලුත් අවුරුදු සුභ පැතීම සඳහා සමාජජාලයේ තබා ඇති සටහනක් ප‍්‍රශ්න කිරීමට ලක්ව තිබේ.

උන්වහන්සේ තම සුබ පැතුම මගින් පාරිභෝගික ජනතාවට ද සුභ පතයි.

ප්‍රතිචාර දක්වමින් ඇතැමුන් ප්‍රශ්න කරන්නේ මෙහි පාරිභෝගිකයන් හෙළ උරුමයේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ අයද කියායි.

හෙල බොදු සවිය සංවිධානය ජාතික හෙළ උරුමයට සම්බන්ධ සංවිධානයකි.

23,179 views

5 Comments to “හෙල උරුමය අලුත් අවුරුද්දට කස්ටමර්ස්ලාට සුබ පතයි..”

  1. Kaushalya says:

    I think “Client” is the better word to be used. Clients are the service recipients. It’s a political movement which provides direction towards their followers.

  2. Shamil says:

    This is the problem with Facebook translate from Sinhala to English, see the original message in Sinhala “ සිංහල අළුත් අවුරුද්ද සැමට සුභ වේවා ! ආයුරඛන්තු ආවඩා !”

  3. මිල්රෝයි වෙන්නප්පුව says:

    මම හිතන්නේ මේක සිංහලෙන් ටයිප් කරලා google translate එකට දාලා හදාගත්තු එකක්. ඒක ගැලපෙනවද කියලා බලන්නේ නැතිව post කරන්න ඇති.

  4. Isuru says:

    Interesting to see a couple of comments quickly popping out here defending the JHU message and it leaves no doubt about who is paying the stooges who put negative comments in many articles against the government!

Main News