හෙල උරුමය ඉන්නේ මත ගැටුමකයි.. – නායකත්වයෙන් ඉල්ලා අස්වූ සෝභිත හිමි හෙලි කරයි..

October 3, 2016 at 1:20 pm | lanka C news
හෙල උරුමය ඉන්නේ මත ගැටුමකයි.. – නායකත්වයෙන් ඉල්ලා අස්වූ සෝභිත හිමි හෙලි කරයි..

ජාතික හෙල උරුමය මේ වන විට මත ගැටුමක සිටින බව එම පක්‍ෂ නායකත්වයෙන් පසුගියදා ඉල්ලා අස්වූ පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

දෙරණ රුපවාහිනිය හා පැවති වැඩසටහනකදී උන් වහන්සේ කියා සිටියේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද පක්‍ෂය සමග යම් මත ගැටුමක සිටි බවයි. 

66 views

2 Comments to “හෙල උරුමය ඉන්නේ මත ගැටුමකයි.. – නායකත්වයෙන් ඉල්ලා අස්වූ සෝභිත හිමි හෙලි කරයි..”

  1. love nature says:

    දහම් පාසැලටත් ශ්‍රී ලංකා පාසැලටත් වින කටින කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිට විවෘත අභියෝගයක්..!

    http://www.amarasara.info/wordpress2/?p=14875

  2. sinha le says:

    මුස්ලීම් බහුතරයක් වෙසෙන ප්‍රදේශ සිංහලයන්ට තහනම් කලාප බවට පත් වී ඇත.

    https://www.facebook.com/groups/983846064989236/permalink/1293533664020473/

Main News