හෙල උරුමය පොදු දේපල අවභාවිතයේ.. මෙන්න සාක්ෂි..
September 26, 2016 at 5:30 pm | lanka C news
ජාතික හෙල උරුමය පක්ෂයේ ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රි වර්ණසිංහ මහතාට ජනාධිපති කාර්යාලය විසින් පත් කරන ලද විශේෂ ව්‍යාපෘති නිලධාරී තනතුරක් සදහා වාහනයක් මුදා හරින ලෙස ඉල්ලමින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කර ලන ලද ලිපියක පිටපත් සමාජ ජාලාවල හුවමාරු වෙමින් තිබේ.
මේ හා සමානම සිදුවීම් සදහා ගිය රජයේ දේශපාලඥයින් කීහිප දෙනෙකුම රිමාන්ඞ් කරන ලද අතර තවත් කිහිප දෙනෙකු ගැන පරීක්ෂණද පැවැත්වෙයි.