හෙල උරුමය සුදු පිරුවට උනා දමා මාරාවේශ වෙති.. රතන හිමිගේ මන්ත‍්‍රී ධුරය වෙනුවෙන් යුද කැදවති..

February 15, 2017 at 11:20 am | lanka C news
හෙල උරුමය සුදු පිරුවට උනා දමා මාරාවේශ වෙති.. රතන හිමිගේ මන්ත‍්‍රී ධුරය වෙනුවෙන් යුද කැදවති..

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මන්ත‍්‍රී ධුරයේ ස්වාධීනව කටයුතු කරන්නේ නම් එම පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරය නැවතත් පවරා ගැනීමට සිදුවන බව ජාතික හෙළ උරුමයේ සම සභාපති හැඩිගල්ගේ විමලසාර හිමියෝ පවසති.

එසේ නොවන්නට නම් මන්ත‍්‍රී ධුරය නැවත පක්‍ෂයට ලබා දීමට රතන හිමියන් කටයුතු කල යුතු යයිද පවසන එහිමියේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණය පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී ගන්නා බවත් උන් වහන්සේ කියා සිටියහ.

ජාතික හෙල උරුමය ගිය මැතිවණයේදී එජපය යටටෙත් තරග කල නිසා ලැබුන් ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරය රතන හිමියන්ට දුන් බවද කී සම සභාපති හිමියෝ මන්ත‍්‍රී ධූරය සම්බන්ධයෙන් විනය තීරණය ගැනීමට පක්‍ෂයට හැති බවද කියා සිටිති.

15 views

2 Comments to “හෙල උරුමය සුදු පිරුවට උනා දමා මාරාවේශ වෙති.. රතන හිමිගේ මන්ත‍්‍රී ධුරය වෙනුවෙන් යුද කැදවති..”

  1. බන්ඩයියා says:

    අද හෙල උරුමෙ ඉන්න තක්කඩි රැල හෙලඋරුමය හෙල කරැමයක් කලා.

  2. SAMANTHA. says:

    හැඩිගල්ලේ මහත්තයෝ ඔයාට අරින්න ආසයි. අපේ ගෙවල් පැත්තේ එන්නකෝ..!

Main News