හෙල උරුමය හැරදා චම්පික එජාපයට.. ආසන සංවිධායක ධුරයකුත්..?
September 16, 2017 at 6:48 pm | lanka C news
ඇමති චම්පික රණවක මහතා එක්සත් ජාතික පක්ෂයට එක් වීමට නියමිත බවට අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම වාර්තා පල කර ඇත.
එජාපයේ ආසන සංවිධායක ධුරයක්ද ඔහුට හිමිවනු ඇතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.
මේ අතර දේශපාලනය ගැන කලකිරී සිටින බව කියන හිරුණිකා පේ්රමචන්ද්ර මහත්මියට එජාපයේ රත්මලාන ආසන සංවිධායක ධුරය බාර ගන්නා ලෙස ඉල්ලීමක් කරනු ඇති බවද සදහන්ය.