හෙල උරුමය හැරදා චම්පික එජාපයට.. ආසන සංවිධායක ධුරයකුත්..?

September 16, 2017 at 6:48 pm | lanka C news
හෙල උරුමය හැරදා චම්පික එජාපයට.. ආසන සංවිධායක  ධුරයකුත්..?

ඇමති චම්පික රණවක මහතා එක්සත් ජාතික පක්‍ෂයට එක් වීමට නියමිත බවට අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම වාර්තා පල කර ඇත.

එජාපයේ ආසන සංවිධායක ධුරයක්ද ඔහුට හිමිවනු ඇතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.

මේ අතර දේශපාලනය ගැන කලකිරී සිටින බව කියන හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මියට එජාපයේ රත්මලාන ආසන සංවිධායක ධුරය බාර ගන්නා ලෙස ඉල්ලීමක් කරනු ඇති බවද සදහන්ය.

26 views

6 Comments to “හෙල උරුමය හැරදා චම්පික එජාපයට.. ආසන සංවිධායක ධුරයකුත්..?”

  1. උකුස්සා says:

    නරින් ඇවිත් හූ කියනා මහ රෑට
    හොරුන් අටුව බින්දයි කියමුද කාට?
    චම්පික කොළ රෙදිත් ඇඳගෙන හැරයන දාට
    දුරින් පෙනෙයි යහපාලන යේ කළු පාට..!
    ශ්‍රීලනිප යේ සොහොන් ලකුණු මතුවෙනවා. බලමු වෙනදේ

  2. truth says:

    New era with Don Juan Wickramasinghe

  3. Trumph says:

    A right dicesion. Well done.
    Which need of the time. Bone less KARU useless.

  4. daham says:

    okkoma kunu beruwala bokkata

  5. BARCARDI says:

    This Pachaman is already in UNP. Today UNP has no PLANs. They depend on this of pachayas

  6. AluthKade Saita says:

    UNP නියෝජනය කරන්න සියලුම සුදුසුකම් සම්පූර්ණ කර ඇත.

Main News