හෙල සිනමාවේ දැවැන්තයෙක් දිවි සැරිය නිම කරයි..

January 28, 2018 at 8:40 am | lanka C news
හෙල සිනමාවේ දැවැන්තයෙක් දිවි සැරිය නිම කරයි..

මෙරට සිටි සම්මානනීය චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරයෙකු තිර රචකයෙකු වන ධර්මසේන පතිරාජ මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ.

මහනුරව පිහිටි පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අභාවප‍්‍රාප්ත වන විට 74 වන වියේ පසුවිය.

දේහය පිලිබද වූ අවසන් කටයුතු මහනුවරල මහයියාව පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කිරීමට නියමිතය.

20 views

2 Comments to “හෙල සිනමාවේ දැවැන්තයෙක් දිවි සැරිය නිම කරයි..”

  1. My dearest brother, May you attain supreme NIBBANA. my deepest condolence to family members
    Abeyratne, Kumudu Mawatha

    • කණිය says:

      ජිවිත කාලය පුරාවටම වාමාංශික අදහස් දරපු සිංහලයාට බෞද්දයාට විරුද්දව් වැඩ කරපු උන්ට මොන නිවනද .බෞතික වාදියෝ වන වාමාංශික හමාලා නිවන ගැන විශ්වාසයක් නෑ. අපායේ පල කියල කිව්වත් උන්ට ගානක් නෑ.හැබැයි ඔය වාමාංශික හමාල අපේ හාමුදුරුවන්ට බැන්නට බුදුදහමට අගවුර්ව කලාට අන්‍ය ආගමික පුජකයෝ දැක්කම බලන්න ඕනා කරන ගවුරව .කොටින්ගෙන් සල්ලි අරගෙන රටේ හමුදාවට විරුද්දව චිත්‍රපටි හදපු ගෙරි වාමාංශික හැත්ත ඉන්න රටල්ක් මේක .අනිත් එකා බාහු කියන ජඩයා

Main News