හෙල සිනමාවේ නිධානය.. ලෙස්ටර් ජෙම්ස් පීරිස් නොඑනා ගමන් යයි..
April 29, 2018 at 9:58 pm | lanka C news
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා අභාවප්‍රාප්ත වී ඇත.
1919 අප්‍රේල් මස 05 වැනි දින උපන් ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 99වන වියේ පසුවිය.
ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා ජාත්‍යන්තර ගෞරවය ලත් මෙරට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, තිර රචකයකු, චිත්‍රපට නිෂ්පාදකවරයෙක් විය.
1949 වසරේ සිට ඔහු විසින් චිත්‍රපට 28කට වඩා නිපදවා ඇත.
ගම්පෙරලිය, රේඛාව, නිධානය, කලි යුගය, ගොළු හදවත, යුගාන්තය, අවරගිර ආදී චිත්‍රපට ගණනායක් ඔහු විසින් අධ්යක්ෂණ කරන ලද ඒවායි.
අර මාසෙට දෙන ලක්ෂ 5 දැන් හාමිනේට ලැබෙයි. ඔය අල්ලාගෙන කිසිම කුලියක්වත් ගෙවන්නේ නැතිව ඉන්න ගෙය ආපසු අයිතිකාරයන්ට ලැබෙයිද?
Oba thumata nivan suva labewa !
ranil ekaka upandinaya gatha withai me jathika wastuwath apita nethiuna
SRI LANKA
SINAMAWATA MAHAGU SEWAWAK KALA
LESTER JEMS MATHI THUMATA
NIWAN SUWAYAMA PATHAME.
obata niwan suwa labewa
gamanaka awasana -yali arabumaka………..
එතකොට අර ලෙස්ටර්ගෙ පින්තූරයෙන් මූන ඉවත් කරල ඒ වෙනුවට K.P. ගෙ මූන බද්ධ කරල මහින්ද, K.P. ව වැලඳ ගන්න බව
පෙන්නන්ඩ කටයුතු කිරීම ගැන ආලාපාලු රනවක දැන්වත් සමාව ගනීද?