හෙල සිනමාවේ නිධානය.. ලෙස්ටර් ජෙම්ස් පීරිස් නොඑනා ගමන් යයි..

April 29, 2018 at 9:58 pm | lanka C news
හෙල සිනමාවේ නිධානය.. ලෙස්ටර් ජෙම්ස් පීරිස් නොඑනා ගමන් යයි..

ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්‍ෂක ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා අභාවප‍්‍රාප්ත වී ඇත.

1919 අප්‍රේල් මස 05 වැනි දින උපන් ඒ මහතා අභාවප‍්‍රාප්ත වන විට 99වන වියේ පසුවිය.

ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා ජාත්‍යන්තර ගෞරවය ලත් මෙරට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, තිර රචකයකු, චිත්‍රපට නිෂ්පාදකවරයෙක් විය.

1949 වසරේ සිට ඔහු විසින් චිත්‍රපට 28කට වඩා නිපදවා ඇත.

ගම්පෙරලිය, රේඛාව, නිධානය, කලි යුගය, ගොළු හදවත, යුගාන්තය, අවරගිර ආදී චිත්‍රපට ගණනායක් ඔහු විසින් අධ්‍යක්‍ෂණ කරන ලද ඒවායි.

227 views

20 Comments to “හෙල සිනමාවේ නිධානය.. ලෙස්ටර් ජෙම්ස් පීරිස් නොඑනා ගමන් යයි..”

  1. Asoka says:

    අර මාසෙට දෙන ලක්ෂ 5 දැන් හාමිනේට ලැබෙයි. ඔය අල්ලාගෙන කිසිම කුලියක්වත් ගෙවන්නේ නැතිව ඉන්න ගෙය ආපසු අයිතිකාරයන්ට ලැබෙයිද?

  2. ravi says:

    Oba thumata nivan suva labewa !

  3. shantha kurus says:

    ranil ekaka upandinaya gatha withai me jathika wastuwath apita nethiuna

  4. Nim says:

    SRI LANKA
    SINAMAWATA MAHAGU SEWAWAK KALA
    LESTER JEMS MATHI THUMATA
    NIWAN SUWAYAMA PATHAME.

  5. obata niwan suwa labewa

  6. indunil says:

    gamanaka awasana -yali arabumaka………..

  7. නැවුනු මාවත says:

    එතකොට අර ලෙස්ටර්ගෙ පින්තූරයෙන් මූන ඉවත් කරල ඒ වෙනුවට K.P. ගෙ මූන බද්ධ කරල මහින්ද, K.P. ව වැලඳ ගන්න බව
    පෙන්නන්ඩ කටයුතු කිරීම ගැන ආලාපාලු රනවක දැන්වත් සමාව ගනීද?

Main News