හෙළුවැල්ලෙන් ගෙට පැන්න හොරෙක් CCTV පටිගත වේ… [Video]

May 28, 2019 at 3:50 pm | lanka C news
හෙළුවැල්ලෙන් ගෙට පැන්න හොරෙක් CCTV පටිගත වේ… [Video]

කුරුණෑගල පිදුරුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් නිවාස වලට ඇතුළු වී භාණ්ඩ සොරා ගන්නා දර්ශන එම නිවාසවල කැමරාවල සඳහන් වී තිබිණි.

මෙම පුද්ගලයා සොරකමේ පැමිණෙන්නේ නිරුවතින් වීම විශේෂත්වයකි.

ඔහු විසින් භාණ්ඩ රැසක් සොරා ගෙන ඇති බව ද තොරතුරු වාර්තා වෙයි.

23 views

5 Comments to “හෙළුවැල්ලෙන් ගෙට පැන්න හොරෙක් CCTV පටිගත වේ… [Video]”

  1. cw says:

    Must be a UNPer or a JVPer. They have nothing left to wear these days.

  2. 77 UNP says:

    Is he Rajitha or Ranil. Show us closeup.

  3. puncha says:

    Ane avulak ne. Shafy kiyana balla kurunegala ganunge palopiya nale vinasa karala ne. E hinda gab ganne ne. Me sad salida danne ne. Kona nedda balapiya.

  4. Niru says:

    Rajitha the kunu datha

  5. CCTV says:

    මධුමාදව වගේ ….මෑන් මේ දවස් වල පෙනෙන්න නැත්තේ ඒකයි

Main News