හෙළුවැල්ලෙන් මැණික් ගගේ දිය නායි.. ගම්මු ගුටි දෙයි.. 06ක් රෝහලේ.. 34ක් පොලිසියේ..

January 19, 2020 at 8:44 am | lanka C news
හෙළුවැල්ලෙන් මැණික් ගගේ දිය නායි.. ගම්මු ගුටි දෙයි.. 06ක් රෝහලේ.. 34ක් පොලිසියේ..

බීමත්ව නිරුවනිත් කතරගම මැණික් ගඟේ දිය නෑ පුද්ගලයින් 34 දෙනෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිසට ගම්වාසීන් විසින් දැඩි විරෝධය එල්ල කිරීමෙන් පසු දෙපිරිස අතර ගැටුම්කාරී තත්වයක්ද ඇතිව තිබේ.

ගැටුම හේතුවෙන් පුද්ගලයින් 6ක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

කොලඹ ප‍්‍රදේශයෙන් පැමිණි පිරිසක් මෙසේ නිරුවතින් සිට ඇති අතර අත්අඩංගුවට ගත් 34 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

36,857 Viewers

11 Comments to “හෙළුවැල්ලෙන් මැණික් ගගේ දිය නායි.. ගම්මු ගුටි දෙයි.. 06ක් රෝහලේ.. 34ක් පොලිසියේ..”

  1. Kanda Surindu says:

    Deyiyanta una baarayak oppu karannai kiyuwamanam, naduwa balawaganna thibuna!

    • Saman says:

      අනිවාරෙන් බයියෝ සෙට් එකක් වෙන්න ඇති.

      • Dilshan says:

        No they are from colombo essentially a a Lumpan set of UNPiers

      • Sam says:

        Since recording,,Toiyo naked all the time. sad what to do??

      • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

        ඇයි News අහුවෙ නැද්ද ? එතන ඉඳල තියෙන්නෙ හංවැල්ල පැත්තෙ GUNP සෙට් එකක්.

  2. Chandi says:

    Sinhalayan kiyanney kala kanni jathiyak arakku tikak beepu gaman hitithan amathaka vena manda buddika jathiyak

  3. HUKARIS says:

    Gange galgedi dekak arang, Araka teluwanam
    Aai ekkekwath oya wede karanne nehe, Kolomba Kalakanni Pinguththara Ballo

  4. MD says:

    Apo Apo ewa gal uda tiyaĺa ehma karanna epa.Hirunika kiyala tiyenne ewa metres ekak uda tiyanna kiyalane.

  5. john the baptice says:

    පැරණි ආදම් සහා ඉවාගේ කතාව මතක් වෙනවා

  6. David Milli-banda says:

    Charge them for Indeecent exposure fighting in a public place and disturbing the peace.

  7. kASSA says:

    EDA DAWASE NAPU OKKOMA GANA 1133. HARINE BAN = 33/1133 = JVP%

Main News