හෙළුවැල්ලෙන් හොරකමේ ආ හොරා CCTV පටිගත වේ.. [Video]
December 31, 2016 at 12:00 pm | lanka C news![හෙළුවැල්ලෙන් හොරකමේ ආ හොරා CCTV පටිගත වේ.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/12/25465.jpg)
උපන් ඇදුමින් සොරකමේ පැමිණි පුද්ගලයෙකු එම නිවසේ ආරක්ෂිත කැමරා පද්ධතියේ පටිගත වී ඇත.
කුලියාපිටියේ වෙරලගම ප්රදේශයේ නිවසකට මෙම නිරුවත් පුද්ගලයා ඇතුළු වී ඇති අතර පොලිස් පරීක්ෂන ක්රියාත්මකයි.