හෙළුවැල්ලෙන් හොරකමේ ආ හොරා CCTV පටිගත වේ.. [Video]

December 31, 2016 at 12:00 pm | lanka C news
හෙළුවැල්ලෙන් හොරකමේ ආ හොරා CCTV පටිගත වේ.. [Video]

උපන් ඇදුමින් සොරකමේ පැමිණි පුද්ගලයෙකු එම නිවසේ ආරක්‍ෂිත කැමරා පද්ධතියේ පටිගත වී ඇත.

කුලියාපිටියේ වෙරලගම ප‍්‍රදේශයේ නිවසකට මෙම නිරුවත් පුද්ගලයා ඇතුළු වී ඇති අතර පොලිස් පරීක්‍ෂන ක‍්‍රියාත්මකයි.

112 views
Main News