හෙළුවෙන් දුවන්නේ මා නොවේ.. මට මඩ ගහන්න වෙන කෙනෙක්.. – මන්ත්රී සහන් ප්රදීප්
March 30, 2021 at 2:10 pm | lanka C news
තමන් යයි පවසමින් කාර්යාලයක් තුල නිරුවතින් දිව යන පුද්ගලයකුගේ වීඩියෝව දේශපාලන මඩ ගැසීමක් යයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී සහන් ප්රදීප් මහතා සඳහන් කරයි.
එය තමන්ට එරෙහි විරුද්දවාදීන් දේශපාලනික මඩ ගැසීම සඳහා කල කටයුත්තක් බවද මන්ත්රීවරයා කියා සිටී.
මෙවන් කටයුතුවලින් තමන් පසුබසින්නේ නැති බවත් තව තවත් ඉස්සරහට යන බවත් න්ත්රීවරයා කියා සිටියේය.
කාර්ය මණ්ඩලයේ කාන්තාවක සමග අනියම් ඇසුරක් පැවත්වූයේ යයි ඇයගේ සැමියා විසින්ම වීඩියෝ කර අදාල වීඩියෝව අන්තර්ජාලයට එක් කර තිබින.
enna ..enna… Mahara enna.. mage regum balanna…
හෙළුවෙන් දුවන්නේ මම නෙමෙයි මගේ හෙවනැල්ල 😀
Itin oka boruwaknam video karapu ekata wiruddawa action ganna tibbane. Oya wage katha hoday moda bayyanta…
එම ගැහැණු මනුස්සයාගේ ස්වාමි පුරුෂයාගේ හඬ අපි ඇහුව. ඒ හන්දෙහි හන්ගීම් බර වේදනාත්මක කේන්තිය අපට ස්සියලු දේ පැහැදිලි කර හමාරයි
මූ අමු පාගා මරුවෙක් ජරාව කන්න දක්ෂයෙක් මහර ප්රාදේශීය සභාවේ සභාපති වෙලා ඉන්නකොට මුගේ හයිය අරන් ටීඕ කාරයා සල්ලි ගරනවා දුප්පත් මිනිස්සුන්ගෙන්. මේ වගේ උන්ව පාර්ලිමේන්තු යවපු මහර ගොබ්බයින්ව අංගොඩ ගිහින් දාන්න ඕනේ.
E unata video eke inne oya wage ekkenek…awulak ne owa ohoma thamai
ඒ කියන්නේ මේ පාර චන්දෙන් දිනලා පාර්ලිමේන්තු ගියේ ඔය නෙමේ නෙ
ලංකාවේ දේශපාලුව ට තියෙන පින ලෝකේ මොනම රටකවත් නැහැ, එච්චරටම සක්කිලි ජරා දේශපාලුවන් ඉන්නේ. උන් පාර්ලිමේන්තු ගිය ගමන් වාහන ගන්නවා, සල්ලි හම්බ කරනවා, ලංකාවේ ඕනෑම සුපිරි බඩු ගහනවා. නීතියෙන් එක දීල, එච්චරටම අසික්කිතයි.
rangana shilpiyek bawa pahugiya dinawala madyaprakasa karapuwain dakka, mun nisa thama anduwata minissu banineth.