හෙළුවෙන් දුවන්නේ මා නොවේ.. මට මඩ ගහන්න වෙන කෙනෙක්.. – මන්ත‍්‍රී සහන් ප‍්‍රදීප්

March 30, 2021 at 2:10 pm | lanka C news
හෙළුවෙන් දුවන්නේ මා නොවේ.. මට මඩ ගහන්න වෙන කෙනෙක්.. – මන්ත‍්‍රී සහන් ප‍්‍රදීප්

තමන් යයි පවසමින් කාර්යාලයක් තුල නිරුවතින් දිව යන පුද්ගලයකුගේ වීඩියෝව දේශපාලන මඩ ගැසීමක් යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සඳහන් කරයි.

එය තමන්ට එරෙහි විරුද්දවාදීන් දේශපාලනික මඩ ගැසීම සඳහා කල කටයුත්තක් බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.

මෙවන් කටයුතුවලින් තමන් පසුබසින්නේ නැති බවත් තව තවත් ඉස්සරහට යන බවත් න්ත්‍රීවරයා කියා සිටියේය.

කාර්ය මණ්ඩලයේ කාන්තාවක සමග අනියම් ඇසුරක් පැවත්වූයේ යයි ඇයගේ සැමියා විසින්ම වීඩියෝ කර අදාල වීඩියෝව අන්තර්ජාලයට එක් කර තිබින.

55,774 views

19 Comments to “හෙළුවෙන් දුවන්නේ මා නොවේ.. මට මඩ ගහන්න වෙන කෙනෙක්.. – මන්ත‍්‍රී සහන් ප‍්‍රදීප්”

  1. nude says:

    ජයවේවා. ඔබතුමා කවදාවත් හෙලුවෙන් දුවන්නේ නෑ කියලා අපි දන්නවා. ඔබතුමාට මඩ ගහන අයට කියන්නේ කෙලින් වරෙන් අපි ලෑස්තියි.

  2. Janaka says:

    Ane palayan ban sahan yanna…api nodanna ube wada

  3. Ajith says:

    බයයි නේද ඇත්ත එළිවෙයි කියලා.
    බය වෙන්න එපා. විස පොල්තෙල් ගෙනා කොම්පැනි හතර (4) තුන (3) උනා වගේ අවසානයේ වීඩියෝ කෙරුව එකා රිමාන්ඩ් වෙයි.

  4. Upali says:

    අනේ පව් අපෙ මංත්‍රීතුමා එහෙම නෑ. ඕව බොරු ප්‍රචාර. එතුමට බෑ.

  5. saman says:

    මෙහෙම එකෙක් පාර්ලිමේන්තුවේ ඉන්න බවක් දැනගත්තේ මූ හෙළුවෙන් දිව්වාට පස්සේ.

  6. shamil says:

    ow e mama thamai video eke inne kiyala kawruth kiyanne naha itin 😀

  7. Sakunthala says:

    ane pala pala sahan pradeep pimpiya.. Kithul gahata nagge thanakola kapanna ne..?

  8. Alapaluwa says:

    හෙළුවෙන් දුවන්නෙ ඔබතුමා නෙවේ ඔබතුමාට ඡන්දෙ දුන්න අමු ගොන් බයියෝ.

  9. sunimal says:

    ‘තරුණයෙනි’ මාර දු වරුන්ගෙන් බේරෙන්න මේ ව බලලා දැන්වත් ඉගනගනිල්ලා

  10. නයා says:

    නෑ නෑමන්ත්‍රී තුමා ඔහේලා හෙළුවෙන් දුවන්නේ නෑ.
    පොහොට්ටුවට ඡන්දය දුන් අපිනම් මහපාරේ හෙළුවෙන් දුවන්නේ දැන්

Main News