හෙළුවෙන් සිටි ප‍්‍රභූ ආරක්‍ෂකයාට ගම්මු වටකර ගුටි අනිති…

May 7, 2017 at 3:00 pm | lanka C news
හෙළුවෙන් සිටි ප‍්‍රභූ ආරක්‍ෂකයාට ගම්මු වටකර ගුටි අනිති…

අම්බලන්ගොඩ බටපොල ප‍්‍රදේශයේ වාහනයක රාත‍්‍රියේ නිරුවතින් සිටි ප‍්‍රභූ ආරක්ෂක නිලධාරියකු හා ඔහුට පහර දුන්නේ යයි පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල පසු රුපියල් 50000 බැගින් ශරීර ඇප නියම කොට තිබේ.

අදාල දින රාත‍්‍රියේ මාර්ගය අසල වූ නිරුවතින් සිටි පුද්ගලයකුට ගම්වැසියන් විසින් පහර දී ඇති අතර පසුය ඔහු පොලීසියට ගෙන ගිය අවස්ථාවේදී පවසා ඇත්තේ එම ප‍්‍රදේශයේ පොලිස් නිලධාරියෙකු තමන්ට පහර දුන් බවයි.

ප‍්‍රභූ ආරක්‍ෂකයා පාදඩ ආඥා පනත යටතේ හා පොලිස් සැරයන්වරයා පහර දීම යන චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

94 views
Main News