හෙළ උරුමයේ අද සමුළුවට පෙර තවත් තීරුවක් ගැලෙවෙයි…

September 24, 2016 at 8:40 am | lanka C news
හෙළ උරුමයේ අද සමුළුවට පෙර තවත් තීරුවක් ගැලෙවෙයි…

ජාතික හෙල උරුමය පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ තවත් සාමාජිකයින් පිරිසක් තනතුරු අතහරින බව දන්වා ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව පළාත් සභා මන්ත‍්‍රී තෙබුවන පියනන්ද හිමි, ජාත්‍යන්තර කටයුතු ලේකම් නරේන්ද්‍ර ගුණතිලක, තරැණ කටයුතු ලේකම් සුමිත් වැලිවත්ත යන අය මෙම තීරණය ගෙන ඇති අතර අද පැවැත්වෙන ජාතික හෙල උරුමයේ සම්මේලනය සදහාද සහභාගී නොවනු ඇතැයි වාර්තා වෙයි.

තමන් නැවත පක්‍ෂයේ තනතුරුවලට පත් කරන නොගන්නා ලෙසද ඉල්ලා ඇති ඔවුන් ඉදිරියේදී පක්‍ෂ කටයුතුවලට සම්බන්ධ වීමට නොහැකි වනු ඇතැයිද දන්වා ඇත.

18 views

5 Comments to “හෙළ උරුමයේ අද සමුළුවට පෙර තවත් තීරුවක් ගැලෙවෙයි…”

  1. kamal says:

    පාඨලි හිතන්නෙ පණ්ඩිතයෙක් කියා නමුත් ඉට්කා ඉදිරියෙ දර්ශනයක් නැතුව ගියා. ඔහු නලින්ද සිල්වා හා ගුණදාස අමරසෙකර ඉදිරියෙ ලදරුවෙක්

  2. Notthischange says:

    Thopita hondama wade…

  3. Padmini says:

    helu urumaya

  4. sarath jb says:

    අඩේ බං නරේ උබට මෙච්චර කාලයක් ගියාද යථාර්තය තේරුම් ගන්න ,,අපි උබල එක්ක එකට ගමන් ගියේ මේ රටේ අභිවෞර්දිය සදහා මිසක් අපිට ලැබෙන ඩොලර් නිසා නෙමේ අපි අතින් කයිට් වෙලා මෙපමන කලක් කට්ට කන්නේ අපේම දරුවන්ට හොද කලක් උදා කරන්න මිසක්,,, තමන්ට ලැබෙන පඩුරු පාක්කුඩම් බලාගෙන නෙමේ පහුවෙලා හරි උබලට යථාර්තය තේරුනානම් ඒක ලොකු දෙයක් හැබැයි පාච රනවකලා වගේ අවස්තාවාදී නොවී

Main News