හෙළ උරුමයේ තීරණාත්මක පිපිරීමක්… සෝභිත-රතන හිමිවරු ඉල්ලා අස්වෙති.. නායකත්වය චම්පිකට..??

September 24, 2016 at 1:06 am | lanka C news
හෙළ උරුමයේ තීරණාත්මක පිපිරීමක්… සෝභිත-රතන හිමිවරු ඉල්ලා අස්වෙති.. නායකත්වය චම්පිකට..??

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් හා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජාතික හෙළ උරුමය පක්‍ෂයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට වාර්තා වෙයි.

සෝභිත හිමිගේ ඉල්ලා අස්වීම නිසා පක්‍ෂයේ ඉතිරි එකම ජ්‍යෙෂ්ඨයා වන ඇමති චම්පික රණවක මහතා එම පක්‍ෂ නායකත්වයට පත් වනු ඇතැයිද පැවසෙයි.

මෙම හිමිවරැන් දෙදෙනාගේ ඉල්ලා අස්වීමෙන් පසු නියෝජ්‍ය ඇමති කරැුණාරත්න පරණවිතාන හා මෛත‍්‍රී ගුණරත්න යන මහත්වරැුන් එම පක්‍ෂයට එකතු් වනු ඇතැයිද දැනගන්නට ඇත.

120 views
Main News